මේක ගත්තොත් පාඩුයිද??

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    මේක ගත්තොත් පාඩුයිද??

    ලැප් ගැන දන්න අයියලා ටිකක් මට උදව් කරන්නකෝ... ලොකු උදව්වක්..

    මට ලැපක් ගන්න සෙට් වුනා

    Sony Vaio (B Series VPC-B11KGX/B)

    15.4", Core i5 520M, Windows 7 Pro 64-bit, 4 GB RAM, 320 GB HDD

    Sony-Vai.jpg


    65,000 ට..

    මේ ගානට පාඩුයි ද මේක??

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ.............................





     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පිස්සුද ඔයි ඕක ගන්න.

    ඕක හතරැස් නේ. දිගටි එකක් ගනින්.
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Math use karanne Vaio ekak,, Patta machan,, eth meka tikak paranayi wageda manda?? 16:9 nemei ne?

    ම්.. පරණයි වගේ නම් තමයි මචං.. ඒක තමයි අවුල,
    cw20.jpg


    මේ වගේ..
    btw උඹේ avatar එක නම් පට්ට මචං.. :)


    Brand New nam Watinawa.

    BN නෙමෙයි මචං,, used, පාඩුයි නේද? :dull:

    පිස්සුද ඔයි ඕක ගන්න.

    ඕක හතරැස් නේ. දිගටි එකක් ගනින්.

    දිගටි ඒවා සුවර් නෑ.. :P
    එල එල, කොටු මොඩල් එක තමයි මචං අවුල..
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body