යාලුවනේ.. මට බිස්නස් වැඩ වලටයි, ඔෆිස් වැඩ වලටයි හොද ලැපක් ගන්න ඕන වෙලා තියෙනවා.. ලැප් ගැන හොදට දන්න, ලැප් පාවිච්චි කරල හොදට කටු කාලා ඉන්න උඹලගෙන් පොඩි අයිඩියා එකක් ගන්න තමා ආවෙ.. අවදානමට පෙර සූදානම හොදයිනෙ.. ගත්තට පස්සෙ අඩලා වැඩක් නෑනෙ..
මෙන්න මේකයි එහෙනම් සරල කතන්දරේ.. Max Budget එක 2,00000/= යි.. ඔෆිස් වැඩ, බිස්නස් වැඩ වලට තමා ඕන. ගොඩක්ම ඉන්ටෙර්නෙට් වලට.. එකපාර ටැබ් 10, 15ක වැඩ කරන්න වෙනවා.. ගේම් ගසන්නේ නැත. ෆිල්ම් නම් අම්බානක බලනු ඇත..
Expected Specifications:
Intel Core 7 (8 Gen + 9 Gen)
Onboard VGA or 2 GB VGA (optional)
8+ GB RAM
256 NVMe SSD + 1 TB HDD
IPS FHD DISPLAY
Good Battery Life
Premium Look
Specially Excellent build quality and durability.
මම බලපු ඒවාගෙන් මේ ටික තමා දැනට ඔලුවට ගියෙ.. මේ සෙට් එකෙන් මොකක්ද හොදම? මේ අඹ ගස් හැර වෙන අඹ ගස් තිබේද?? මම කැමති පිලිවෙලට තමා දාල තියෙන්නෙ..
Acer Swift 3
Intel® Core™ i7-8550U
8GB DDR4
256 SSD
15.6" FHD IPS Display
NVIDIA® GeForce® MX150 2G-GDDR5
Windows 10
Great Build Quality.
2 Year Warranty (Softlogic)
Rs. 177000/=
Asus Vivobook S15
15.6" LED Backlit | 1920x1080
8th Gen Intel Core i7 8550U
8GB DDR4 2400MHz
Nvidia Geforce MX150 2GB GDDR5
256GB M.2 SSD + 1TB 5400RPM
1.5KG
Windows 10 Home 64-bit
Fast Charging
2 Year Hardware Warranty (Redline)
Rs. 169000/=
Hp Pavilion 15
8th Gen Intel Core i7 - 8550U
8GB DDR4 RAM
1TB HDD
15.6 FHD LED
Nvidia MX150 2GB VGA
Windows 10 Home 64Bit
2 Years Warranty
Rs. 145000/=
Dell Inspiron 5570
Intel® Core™ i7-8550U
8GB DDR4 RAM
2TB Hard Drive
15.6 FHD
DVD Drive
AMD Radeon™ 530 Graphics with 4G GDDR5
2 Years Warranty
Rs. 150000/= (Softlogic)
ඔන්න ඔය ටික තමා.. මේවට වඩා හොද එකක් මගෙ බජට් එකට තියෙනවද වෙන ලන්කාවෙ ගන්න..? නැත්තම් Intel 9th Gen Release කරනකන්ම ඉන්නද..? තව මාස කීයක් විතර යයිද දන්නෑ හැබැයි.. මොකක්හරි හොද Reliable Option එකක් කියපල්ලකො..
ආහ් තව දෙයක් දැනගන්න ඕන.. M2 SATA SSD එකෙයි M2 NVMe SSD එකෙයි වෙනස එදිනෙදා වැඩ කරනකොට ගොඩක් තේරෙනවද? නැත්තම් ඒකත් අර i5, i7 අතර තියෙන වෙනස වගේ එච්චර ගානක් නැද්ද.. එහෙම ගානක් නැත්තම් NVMe එපා..
Thank You වේවා...!!!!
8th Gen Intel Core i7 - 8550U
8GB DDR4 RAM
1TB HDD
15.6 FHD LED
Nvidia MX150 2GB VGA
Windows 10 Home 64Bit
2 Years Warranty
Rs. 145000/=
Dell Inspiron 5570
Intel® Core™ i7-8550U
8GB DDR4 RAM
2TB Hard Drive
15.6 FHD
DVD Drive
AMD Radeon™ 530 Graphics with 4G GDDR5
2 Years Warranty
Rs. 150000/= (Softlogic)
ඔන්න ඔය ටික තමා.. මේවට වඩා හොද එකක් මගෙ බජට් එකට තියෙනවද වෙන ලන්කාවෙ ගන්න..? නැත්තම් Intel 9th Gen Release කරනකන්ම ඉන්නද..? තව මාස කීයක් විතර යයිද දන්නෑ හැබැයි.. මොකක්හරි හොද Reliable Option එකක් කියපල්ලකො..
ආහ් තව දෙයක් දැනගන්න ඕන.. M2 SATA SSD එකෙයි M2 NVMe SSD එකෙයි වෙනස එදිනෙදා වැඩ කරනකොට ගොඩක් තේරෙනවද? නැත්තම් ඒකත් අර i5, i7 අතර තියෙන වෙනස වගේ එච්චර ගානක් නැද්ද.. එහෙම ගානක් නැත්තම් NVMe එපා..
Thank You වේවා...!!!!
Last edited:





