මේක ගන්ට තියෙන්නේ කොහෙද?

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    Eeta hondai Thrustmaster T150 Pro eka ganin pons. Tecroot eke tiyenawa.
    එක මෙලෝ රහක් නෑ. හරියට button ටිකවත් නෑ

    මුන්ගේ service එක හොදයිද බන්?

    lankawe playstation group ekaka fb eke wikunanna dala thiyenawa dakka seconda hand ekak
    hambunoth ewannam
    Thanks bn

    උන්ගේ ගණන් වැඩි වගේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පරන ස්ටාලට් එකක් අරන් 3සී එන්ජිමක් තියාගත්ත නන් ඔයිට වඩා ෆීල් එකක් ගන්න පුලුවන් වෙයි
     
    • Haha
    Reactions: NRTG