mn godak thenwala beluwa. kohewath ne.I want to buy it too
e kale bn mata 60+15 giye wheel ekatai, Shifter ekatai. dan ammo ganan.මෙහෙ එකෙක් ගෙනාවා අමේසන් එකෙන්. තාම හයි කරන එකක් නෑ. බිම තියාගෙන ඉන්නෙ. ලංකාවෙ හයි කරන එක හදන එකෙක් ඉන්නවලු සීට් එකත් එක්කම. කලින් 27යි දැන් 35ක් කියනව. මාසයක් යනවලු හදන්න. අපි එම්සී එකේ ගේම් ගහන පොට් එකේ තියෙන ගේමින් සිමියුලේටරේ හයි කරලා තියෙන මෙව්ව එක පොටෝ ගහන් ආවා වෑල්ඩින් කරන එකෙක්ට පෙන්නලා හදාගන්න.
ඕක ලංකාවෙ ඉඳන් ගත්ත එකෙක් තමා මේ. @reddit
අරූ අරන් තියෙන්නේ G920 එක උඹේ මොඩ්ල් එක මොකක්ද?e kale bn mata 60+15 giye wheel ekatai, Shifter ekatai. dan ammo ganan.
Frame ekanam BOX Bar walin gahuwe welding karana ekekwa ekkan awith.
seat (civic seat ekak) eata 12,000/-
****** Oka ganna epa, dan driving force ekka ena aluth eka ganna. okata wada mara smooth eka.
https://www.logitechg.com/en-us/products/driving/g923-trueforce-sim-racing-wheel.html
G29 mageඅරූ අරන් තියෙන්නේ G920 එක උඹේ මොඩ්ල් එක මොකක්ද?
Gt හරිනෙ අප්ප , ඇහුවොත් කියන්නෙ සල්ලි නැ කියල ...අපි වගේ කී බෝඩ් එකෙන් කර් ගේම් නොගා මුන් ස්ට්‍රිරින් විලුත් ගෙන්නල ,ඒත් කමක් නැ කියමුකො මුන් ඉදගන්ඩ පුටුත් හදන්ඩ යන්නෙ 35ක් දිල , ඉතින් සල්ලි නෑලු
![]()
පට්ට tax එකක් වදියි නේ ඇමසන් එකෙන් ගෙනාවොත්මෙහෙ එකෙක් ගෙනාවා අමේසන් එකෙන්. තාම හයි කරන එකක් නෑ. බිම තියාගෙන ඉන්නෙ. ලංකාවෙ හයි කරන එක හදන එකෙක් ඉන්නවලු සීට් එකත් එක්කම. කලින් 27යි දැන් 35ක් කියනව. මාසයක් යනවලු හදන්න. අපි එම්සී එකේ ගේම් ගහන පොට් එකේ තියෙන ගේමින් සිමියුලේටරේ හයි කරලා තියෙන මෙව්ව එක පොටෝ ගහන් ආවා වෑල්ඩින් කරන එකෙක්ට පෙන්නලා හදාගන්න.
ඕක ලංකාවෙ ඉඳන් ගත්ත එකෙක් තමා මේ. @reddit
මොකක්ද බන් driving force එකේ විශේහ්ෂත්වේ?****** Oka ganna epa, dan driving force ekka ena aluth eka ganna. okata wada mara smooth eka.
https://www.logitechg.com/en-us/products/driving/g923-trueforce-sim-racing-wheel.html
G920 එක කීයද ?අරූ අරන් තියෙන්නේ G920 එක උඹේ මොඩ්ල් එක මොකක්ද?
G29 ගන්ට ඉන්නේ. ලොකු ගාණක් වියදම් කරන්ට බෑ බන්.G29 mage
G920,G29 dekama ekai,. aluth eka g923
https://tryaksh.lk/index.php/product/logitech-g29-driving-force-game-steering-wheel/
https://mygame.lk/product/logitech-g29-driving-force-game-steering-wheel/
https://tecroot.lk/product/g29-driving-force-racing-wheel/
G29 nam instock
ඔයාට තේරුණාඇත්ත කාර් ගන්න බැරි නිසා දැන් ඕකක් පුටුවට හයි කරලා පැදන් යන්න හදන්නෙ

Meka thama dan karanna wenneඇත්ත කාර් ගන්න බැරි නිසා දැන් ඕකක් පුටුවට හයි කරලා පැදන් යන්න හදන්නෙ
, work from home, travel in homealuth eka relistic gathiya wedi bn G29/G920 ekata wada.මොකක්ද බන් driving force එකේ විශේහ්ෂත්වේ?
ඒකනම් එච්චර අව්ලක් නෑ. ඕක කීයකින් වැඩිද අරකට වඩා?aluth eka relistic gathiya wedi bn G29/G920 ekata wada.
***Shifter eka wenama ganna oni. neththam enne paddleshift eka witharai.
forza wagenam awulak ne, Euro truck ehema gahanawanam paddle shift gahala wedak nehene bn,.
aluth eke ganan danne ne bn.
ගණන් වැඩියි
විල් බැරෝවක් තමයි ඔය ගාණට ගන්ට වෙන්නේCar ekk ganinko oya labbawal ganna ganen

සකන්ඩ් හෑන්ඩ් එකක් තියෙනවා පානදුර.
ටිකක් ඉවසල හිටියොත් මේකෙත් එක්කම උස්සං එන්න පුලුවන්![]()