මේක ගන්නද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වොක්ස්වෑගන් එපාද :P:P

    වෝක්ස් වැගන් බිටල් එක වයිෆ්ට අරන් ඕනිලු බන් ....එත් මන් කැමති නැහැ ..හදිසියේ වැඩක් වත් ගන්න පුලුව්වන් හුනුදුවක් නෙමේනේ එක ;);)
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    0 apr එක්ක ගන්නේ බන් පොලියක් නැහැ ...2017 ඒවා එන නිසා මුන් අඩු කරලා දෙනවා 2016 ඒවා ....ඉන්නේ USA වල මචන්

    suddata puka didida lankawa hadanna yanne? :lol::lol: