මේක ගහන්ට කියක් යයිද .

lvcs

Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    :(:(:(:(.

    hoda vidiyak kiyahanko machoo.

    One dekata wisadum tiyanwa??? mulinma plan karapan.. Plan ekak tiyanawada??? plan ekath ekka Charted Engineer kenek meet weyan..Eeta passe u kiyai..tiyana columns atida.. Eeta amathara thawa keyak danna weida keyala..karanna one structural details tikath dei...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    dan ubata one slab eka galola wahale gahannada naththam... slab eka udin wahale gahannada?

    uba post eke kiyala thiyenne wahale galola slab ekak danna one kiyalane :confused:

    neh bn... uge gedara already slab ekak thiyenne.. eka paranai . eka kadala muuta aluthin slab ekak daa ganna ona wela thiyenne.. mekaa slab kiyala type nokara "WAHALE" kiyala type kara gena neh ... :P

    machn uba slab 1 danne thawa thattuwak udath hadanna da ? ehema hadanna idea ekak nettam oya slab eka kadala wahalayak gahapan bn.. finishing wahalak gahapan... wedeth lassanai... ganath adu wei.. :yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    neh bn... uge gedara already slab ekak thiyenne.. eka paranai . eka kadala muuta aluthin slab ekak daa ganna ona wela thiyenne.. mekaa slab kiyala type nokara "WAHALE" kiyala type kara gena neh ... :P

    machn uba slab 1 danne thawa thattuwak udath hadanna da ? ehema hadanna idea ekak nettam oya slab eka kadala wahalayak gahapan bn.. finishing wahalak gahapan... wedeth lassanai... ganath adu wei.. :yes:

    ekath nam hodai wage.
    slab eakak thama balanne."lvcs" kiwa wage podi try ekek dila hari giye nathnam uba kiwa ekawath balanta oni.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    neh bn... uge gedara already slab ekak thiyenne.. eka paranai . eka kadala muuta aluthin slab ekak daa ganna ona wela thiyenne.. mekaa slab kiyala type nokara "WAHALE" kiyala type kara gena neh ... :P

    machn uba slab 1 danne thawa thattuwak udath hadanna da ? ehema hadanna idea ekak nettam oya slab eka kadala wahalayak gahapan bn.. finishing wahalak gahapan... wedeth lassanai... ganath adu wei.. :yes:

    :baffled:
     
    Gana nam same wei machan.. loku deference ekak na.. Et slab eka anagathayata hodai..Land eke Ida adu nm.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා අපේ ගෙදර වහල අයින් කරලා අලුතින් කොන්ක්‍රීට් වහලක් දානට හදන්නේ .

    මට ඕනි කණු ටික දාල වහල දාගන්ට විතරයි .
    වර්ග අඩි 1600 වගේ තියනවා බන් .
    කියක් වගේ යාවිද .

    foundation දාන්නේ නැතුව කණු උඩ කොන්ක්‍රීට් වහලක් දැම්මට අවුලක් නැද්ද .

    මේ ගැන පොඩක් කියන්ටකො ලොකු උදවුවක්

    note:
    දැනටත් slab එකක් තාම තියෙන්නේ .එක දැන් අවුරුදු 35 වගේ වෙනවා .තැනින් තැන වතුර වැටෙනවා .
    මට ඕනි පරණ slab එක කඩලා අලුත් එකක් දානට .කණුත් එක්කම .බිත්ති එහෙම කඩන් නැතුව වැඩේ කරනට බලන්නේ
    හොද විදියක් දන්න කෙනෙක් කියලා දිහල්ලකෝ

    Lol....
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය එක එකා කියන ඒවා අහන්නෙ නැතුව ඉන්ජෙක් හම්බෙලා අහපන් .අනික් එහෙම කනු ගැහුවා කියලා අත්තිවාරම හොද නැත්තම් කඩන් වැටෙනවා නෙ බන් .ඔය කියන හැම එකකම කියන්නෙ වැඩේට හොද අත්තිවාරම් දාගන්න කියලා .අත්තිවාරම කියන එකේ තේරුම දන්නෙත් නැද්ද බන් ඔය කියන උන් :baffled::baffled::baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්..
    ICC එකේ තියනවා කොටස් එකතු කරලා ගහන slab එකක්.
    සමහර කට්ටිය නම් බයයි.. එත් උන් කියන විදිහට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
    උන් site එකට TO කෙනෙක් එවලා බලලා beams එහෙම දන හැටි කියලා යනවා.
    cost එක නම් finishing වහලයක් ගහන්න යන ගානට ආසන්න ගානක් යන්නේ.
    පාඩුවක් වෙන්නේ නැහැ. කැමති නම් try එකක් දීල බලපන්.
    උන් සමහර විට කියයි site එකට අවිල්ලා foundation එකත් එක්ක පුලුවන්ද කියලා දන්න.
    බිම ඉදන්ම කණු දෙවැනි තත්ටුවට එනකම් ගෙනල්ල නම් ගොඩක් දුරට ප්‍රශ්නයක් නැති වෙයි මම හිතන්නේ.