මේක ගැන මොකද කියන්නේ ?

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක ගැන මොකද කියන්නේ ?

    2v3q3pc.jpg


    ලංකාව ගැන දුක හිතෙන ෆොටෝ එකක්. මේකෙන් ලංකාවේ දුප්පත්කම ලෝකෙටම පෙන්නනවා. ඇයි ලංකාවේ රජයට බැරි මේ වගේ international තරඟ වලට ලංකාව නියෝජනය කරන අයට සපත්තු අරන් දෙන්න. ලංකාවේ මැතිඇමැති ලා කොච්චර සල්ලි නාස්ති කරනවද.

    these are some moments that we feel, shame to be a Sri Lankan.
     
    • Like
    Reactions: Mr.Truth

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    වැඩක් නෑ බන් ඕව ගැන කතා කරලා නිකම් අපේ ලේ පිච්චෙන එක විතරයි..
    ලොකු පුටුවල සැපට වැඩි වෙලා ඉන්න උන්ට මේවා ගානක් නෑ.. ඕන නම් මේවා දැක්කම කට කොනකින් කින්ඩි හිනාවක් දායි..
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    ශිකේ මාර චාටර් එකක් තමයි ගු සිංහලයෝ රටේ නම කනවා
     
    • Like
    Reactions: amiya

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕව ගැන නම් කියල වැඩක් නේ බන්. ඕනේ නැති රෙද්ද වල වලට නම් ඕනෑතරම් සල්ලි තියනවා.:(
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එහෙම කරන්න සල්ලි නෑ නෙ බන් .. ඈයි ඉන්දීයාවෙන් නිලියො ගෙන්නල ෆන් එකක් ගන්න සල්ලි මදිවෙනවනෙ එතකොට ...කාට කියන්නද බන්
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එහෙම කරන්න සල්ලි නෑ නෙ බන් .. ඈයි ඉන්දීයාවෙන් නිලියො ගෙන්නල ෆන් එකක් ගන්න සල්ලි මදිවෙනවනෙ එතකොට ...කාට කියන්නද බන්

    ඇයි බන් රගර් මැච් වලට කොච්චර වියදම් කරන්න තියෙනවද...? Road Race වලට...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි නැති නිසා සපත්තු දාලා නැද්ද? නැත්නන් පුරුද්දක් විදිහට සෙල්ලම් කරද්දි සපත්තු දාන්නෙ නැද්ද දන්නෙ නැහැනෙ බන්..

    සපත්තු දෙකක් ගන්නම බැරි තරමට අසරණ කොල්ලෙක් වෙන්න බැහැ බන්..
     

    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    සල්ලි නැති නිසා සපත්තු දාලා නැද්ද? නැත්නන් පුරුද්දක් විදිහට සෙල්ලම් කරද්දි සපත්තු දාන්නෙ නැද්ද දන්නෙ නැහැනෙ බන්..

    සපත්තු දෙකක් ගන්නම බැරි තරමට අසරණ කොල්ලෙක් වෙන්න බැහැ බන්..
    puruddak widiyata sapaththu dannathi dote ponsiyo mokatada lankawa niyojanaya karanna gihin rate nama kanne? :lol: