මචං,
මේක හොද ආදර්ශයක් ක්‍රීඩා කරන හැමෝටම.
මේ චීනා කරලා තියෙන්නේ හොද වැඩක්. ( ඇත්තටම හිතේ සතුටින් තෑගි කලා නම්. ) 

අපේ කොල්ලා ගැනත් දුකයි. බලපන් අපේ කොල්ලගේ කකුල් දෙක. ජීවිතෙට සපත්තු දාලා නෑ වගෙයි.

මිනිහා හොද උත්සහවන්තයෙක්.
ලංකාවෙ මේ අමු වේස දේශපාලකයෝ කවදාවත් මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්නේ නෑ වගේ.

මහ එකාගෙ ඉදලා එහෙමයි. මොනවා කරන්නද බං? අපිට දැං one shot one කෙනෙක් ඕනා කාලය ඇවිල්ලා.