මේක ගෙන්නුවොත් presto එකෙන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,327
    32,039
    113
    කීයක් වගේ tax වදී ද?

    https://www.walmart.com/ip/Renogy-2...ailer-Camper-Marine-Off-Grid-System/231862699

    2e76d7d5-eb42-4723-b8f8-4f4e725c8e88.5f8314db088a7ee25420b0c7da82df2b.jpeg
     
    • Like
    Reactions: JohnSnow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඕක පට්ට පාඩුයිනේ බන්
    ටැක්ස් වැදුනෙම නැහැ කියලා හිතුවත් පාඩුයි, සෝලා පැනල් එක ලොකු නිසා ශිපින් කොස්ට් එක පට්ට ලොකු ගානක් යයි

    100w solar panel එකක් තියෙන්නෙ

    $341 කියන්නෙ දැන් රේට් එක බැංකුවෙන් 365න් විතර හම්බුනත් තව 20%කුත් ඇඩ් වෙන නිසා
    ශිපින් නැතුව 1.40ක් 1.50ක් විතර යයි
    ශිපිනුත් මම හිතන්නෙ පැනල් එක ලොකු නිසා අඩුම 20-30ක් වත් යයි
    අනික පැනල් එක ශිප් කරන අතරෙදි ඩැමේජ් වෙන්න චාන්ස් එකකුත් තියනවා

    මෙහෙන් 540W පැනල් එකක් 65කට විතර ගන්න පුලුවන්
    චාජ් කන්ට්‍රෝල් එකකුත් ඒ තරං ගානක් වෙන එකක් නැහැ, චයිනීස් හොඳම චාජ් කන්ට්‍රොල් එකක් මෙහෙන් ගත්තත් ඕකෙ ගානට වඩා අඩුවෙන් මෙහෙන් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: jhnnwp and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලු ගෙදරටම නැතුව, උබලා පාවිච්චි කරන ලැප්/PC/Router/bulb වගේ පොඩි සෙටප් එකකට සෝලා සිස්ටම් එකක් ගහපු එවුන් නැද්ද ?
     
    • Like
    Reactions: jhnnwp and Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මුලු ගෙදරටම නැතුව, උබලා පාවිච්චි කරන ලැප්/PC/Router/bulb වගේ පොඩි සෙටප් එකකට සෝලා සිස්ටම් එකක් ගහපු එවුන් නැද්ද ?
    මට ඉස්සර ඔය අයිඩියා එක තිබුනා, ලැප් එකයි රවුටරෙයි විතරක් යූස් කරන්න

    මගේ ප්ලෑන් එක උනේ ඒක සෝලා පැනල් එකක් අරගෙන චාජින් කන්ට්‍රෝලර් එකක් දාල 12v (ලෙඩ් ඇසිඩ් හරි, ලිතියම් හරි මොකක් හරි) බැටරියක් චාජ් කරලා, බැටරියට Type C සපෝට් කරන කාර් චාජර් එකක් ගහන එක. කාර් චාජර් එකේ Type c එකෙන් ලැප චාජ් වෙනවා ඒකේ තව USB තියනවා නං රවුටරේ ෆෝන් අනම් මනම් චාජ් කරගන්න පුලුවන්

    පස්සෙ සම්පූර්න ගෙදරටම ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට ඉස්සර ඔය අයිඩියා එක තිබුනා, ලැප් එකයි රවුටරෙයි විතරක් යූස් කරන්න

    මගේ ප්ලෑන් එක උනේ ඒක සෝලා පැනල් එකක් අරගෙන චාජින් කන්ට්‍රෝලර් එකක් දාල 12v (ලෙඩ් ඇසිඩ් හරි, ලිතියම් හරි මොකක් හරි) බැටරියක් චාජ් කරලා, බැටරියට Type C සපෝට් කරන කාර් චාජර් එකක් ගහන එක. කාර් චාජර් එකේ Type c එකෙන් ලැප චාජ් වෙනවා ඒකේ තව USB තියනවා නං රවුටරේ ෆෝන් අනම් මනම් චාජ් කරගන්න පුලුවන්

    පස්සෙ සම්පූර්න ගෙදරටම ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවෙ
    පැ‍ය කීයක් වගේ අදින්න පුලුවන්ද අර විදියට කලොත්. (Laptop 65w,Router 12W)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    පැ‍ය කීයක් වගේ අදින්න පුලුවන්ද අර විදියට කලොත්. (Laptop 65w,Router 12W)
    දවල්ට නං අවුව තියේ නං ඕන තරං වෙලාවක් පුලුවන් වෙයි

    අවුව නැත්තං බැටරියෙ කැපෑසිටි එක අනුව තමයි

    බැටරියෙ කෑපෑසිටි එක X Ah නං, 12v නං, 50% DOD යූස් කරනවා නං
    12X*0.5/(65+12) වලින් පැය ගාන හදා ගන්න පුලුවන්, 45Ah කාර් බැටරියක් නං , 12*45*0.5/(77) = පැය තුන හමාරක් වගේ

    ලිතියම් බැටරියක් නං 80% DOD යනන් පුලුවන් එතකොට, 0.5 වෙනුවට, 0.8 දාල හැදුවම හරි
     
    ඉන්වර්ටර් නැතුව ලැප්ටොප්,රවුටර් වලට දෙන්න බෑනේද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඉන්වර්ටර් නැතුව ලැප්ටොප්,රවුටර් වලට දෙන්න බෑනේද
    ලැප්ටොප් එක type c වලින් චාජ් කරන්න පුලුවන් නං කෙලින්ම බැටරියට type c තියන කාර් චාජර් එකක් ගහල ලැප් එක චාජ් කරන්න පුලුවන්. මම එහෙ මෙහෙ යන වෙලාවට කාර් චාජර් එකෙන් ලැප් එක චාජ් කරලා තියනවා ඕන තරං
    මගේ ලඟ මේකක් තියෙන්නෙ කාර් එකේ යද්දි ලැප් එක චාජ් කරන්න
    https://www.daraz.lk/products/i160064857-s1091780663.html?urlFlag=true&mp=1

    රවුටරේ කෙලින්ම බැටරියෙන් වැඩ කරන්න පුලුවන්, කේබල් එකක් හොයා ගන්න ඕන තව ෆියුස් එකක් දා ගන්න ඕන ශෝට් උනොත් කියලා .
    එහෙම නැත්තං කාර් චාජරේ USB type A එකකුත් තියනවා නං රවුටරේ USB වලින් වැඩ කරන්න පුලුවන් පොඩි ඇඩැප්ටර් තියනවා එහෙම එකකිනුත් පුලුවන්, එතකොට ඒකත් කාර් චාජරේට හරි ලැප්ටොප් එකටම හරි ගහල යූස් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Nu1Dnk and Dr.Amdan

    පරණ චාර්ජින් පෝට් එකක් තියෙන්නේ ලැප් එකේ :oo:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මට ඉස්සර ඔය අයිඩියා එක තිබුනා, ලැප් එකයි රවුටරෙයි විතරක් යූස් කරන්න

    මගේ ප්ලෑන් එක උනේ ඒක සෝලා පැනල් එකක් අරගෙන චාජින් කන්ට්‍රෝලර් එකක් දාල 12v (ලෙඩ් ඇසිඩ් හරි, ලිතියම් හරි මොකක් හරි) බැටරියක් චාජ් කරලා, බැටරියට Type C සපෝට් කරන කාර් චාජර් එකක් ගහන එක. කාර් චාජර් එකේ Type c එකෙන් ලැප චාජ් වෙනවා ඒකේ තව USB තියනවා නං රවුටරේ ෆෝන් අනම් මනම් චාජ් කරගන්න පුලුවන්

    පස්සෙ සම්පූර්න ගෙදරටම ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවෙ
    Kw kiyaka ekakda oya gahuwe? kohenda gahuwe mcn? Cost eka ? ;)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පැ‍ය කීයක් වගේ අදින්න පුලුවන්ද අර විදියට කලොත්. (Laptop 65w,Router 12W)
    ලැප් එක 65W කිව්ව්ට ඕක් නෝමල් යූස් වෙන්නෙ 30W වගේ. රවුටර් එක 12v 2A= 25W උනාට ඕකෙත් යූස් වෙන්නෙ 5-8W වගේ. මම සමහර් වෙලාවට රවුටර් එක ඩිරෙක්ට් ගහන්ව බැටරි එකට. චාජින් කන්ට්‍රෝල් එකෙන් 14.1 V වෙනකන් ගියත් අවුලක් වෙලා නැහැ තවම.

    30+8+2 = 40W ආව කියමුකො. එතකොට පැය 10ක් පාවිච්චි වෙනව නම් 400W යන්නෙ.

    100Ah x 12v = 1200W
    50% DoD = 600W

    ඔයාට ගේමක් නැතුව දුවන්න පුලුවන් ඕක. මොකද මම 460W පැනල් එකකින් සහ 100Ah x 12v බැටරි දෙකකින් පැය 24ම දුවනව ෆ්‍රිජ් එකයි, කැම් 2යි, රවුටර් එකයි රෑට බල්බ්ස් සහ පැයක් වගේ ස්ටෑන්ඩින් ෆෑන් එකයි දුවාගන්නව. දවල්ට ගෙදර ඉන්න දවස් වලට ඕකෙන් ලැප් එකත් දුවනව. 1000W පීක් ඉන්වර්ට එකක් තියෙන්නෙ.
     
    Last edited: