කීයක් වගේ tax වදී ද?
https://www.walmart.com/ip/Renogy-2...ailer-Camper-Marine-Off-Grid-System/231862699
https://www.walmart.com/ip/Renogy-2...ailer-Camper-Marine-Off-Grid-System/231862699
full pakage dena link nadda oya wage?mehen ganna puluwan 800w+ wage oya ganata bn
full pakage dena link nadda oya wage?
ෂිපින් කෝස්ට් තියෙන ඕන එකකට එහෙමදSolar mehe thiyanawa dan badu ona tharam. Ratin genna epa. Tax gahanawa shipping cost ekatath ekka.
DHL/ Fedex/ UPS wage courier service walin awoth ewata gahanawa.ෂිපින් කෝස්ට් තියෙන ඕන එකකට එහෙමද
මට ඉස්සර ඔය අයිඩියා එක තිබුනා, ලැප් එකයි රවුටරෙයි විතරක් යූස් කරන්නමුලු ගෙදරටම නැතුව, උබලා පාවිච්චි කරන ලැප්/PC/Router/bulb වගේ පොඩි සෙටප් එකකට සෝලා සිස්ටම් එකක් ගහපු එවුන් නැද්ද ?
පැය කීයක් වගේ අදින්න පුලුවන්ද අර විදියට කලොත්. (Laptop 65w,Router 12W)මට ඉස්සර ඔය අයිඩියා එක තිබුනා, ලැප් එකයි රවුටරෙයි විතරක් යූස් කරන්න
මගේ ප්ලෑන් එක උනේ ඒක සෝලා පැනල් එකක් අරගෙන චාජින් කන්ට්‍රෝලර් එකක් දාල 12v (ලෙඩ් ඇසිඩ් හරි, ලිතියම් හරි මොකක් හරි) බැටරියක් චාජ් කරලා, බැටරියට Type C සපෝට් කරන කාර් චාජර් එකක් ගහන එක. කාර් චාජර් එකේ Type c එකෙන් ලැප චාජ් වෙනවා ඒකේ තව USB තියනවා නං රවුටරේ ෆෝන් අනම් මනම් චාජ් කරගන්න පුලුවන්
පස්සෙ සම්පූර්න ගෙදරටම ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවෙ
දවල්ට නං අවුව තියේ නං ඕන තරං වෙලාවක් පුලුවන් වෙයිපැය කීයක් වගේ අදින්න පුලුවන්ද අර විදියට කලොත්. (Laptop 65w,Router 12W)
ඉන්වර්ටර් නැතුව ලැප්ටොප්,රවුටර් වලට දෙන්න බෑනේදදවල්ට නං අවුව තියේ නං ඕන තරං වෙලාවක් පුලුවන් වෙයි
අවුව නැත්තං බැටරියෙ කැපෑසිටි එක අනුව තමයි
බැටරියෙ කෑපෑසිටි එක X Ah නං, 12v නං, 50% DOD යූස් කරනවා නං
12X*0.5/(65+12) වලින් පැය ගාන හදා ගන්න පුලුවන්, 45Ah කාර් බැටරියක් නං , 12*45*0.5/(77) = පැය තුන හමාරක් වගේ
ලිතියම් බැටරියක් නං 80% DOD යනන් පුලුවන් එතකොට, 0.5 වෙනුවට, 0.8 දාල හැදුවම හරි
ලැප්ටොප් එක type c වලින් චාජ් කරන්න පුලුවන් නං කෙලින්ම බැටරියට type c තියන කාර් චාජර් එකක් ගහල ලැප් එක චාජ් කරන්න පුලුවන්. මම එහෙ මෙහෙ යන වෙලාවට කාර් චාජර් එකෙන් ලැප් එක චාජ් කරලා තියනවා ඕන තරංඉන්වර්ටර් නැතුව ලැප්ටොප්,රවුටර් වලට දෙන්න බෑනේද
පරණ චාර්ජින් පෝට් එකක් තියෙන්නේ ලැප් එකේලැප්ටොප් එක type c වලින් චාජ් කරන්න පුලුවන් නං කෙලින්ම බැටරියට type c තියන කාර් චාජර් එකක් ගහල ලැප් එක චාජ් කරන්න පුලුවන්. මම එහෙ මෙහෙ යන වෙලාවට කාර් චාජර් එකෙන් ලැප් එක චාජ් කරලා තියනවා ඕන තරං
මගේ ලඟ මේකක් තියෙන්නෙ කාර් එකේ යද්දි ලැප් එක චාජ් කරන්න
https://www.daraz.lk/products/i160064857-s1091780663.html?urlFlag=true&mp=1
රවුටරේ කෙලින්ම බැටරියෙන් වැඩ කරන්න පුලුවන්, කේබල් එකක් හොයා ගන්න ඕන තව ෆියුස් එකක් දා ගන්න ඕන ශෝට් උනොත් කියලා .
එහෙම නැත්තං කාර් චාජරේ USB type A එකකුත් තියනවා නං රවුටරේ USB වලින් වැඩ කරන්න පුලුවන් පොඩි ඇඩැප්ටර් තියනවා එහෙම එකකිනුත් පුලුවන්, එතකොට ඒකත් කාර් චාජරේට හරි ලැප්ටොප් එකටම හරි ගහල යූස් කරන්න පුලුවන්

Kw kiyaka ekakda oya gahuwe? kohenda gahuwe mcn? Cost eka ?මට ඉස්සර ඔය අයිඩියා එක තිබුනා, ලැප් එකයි රවුටරෙයි විතරක් යූස් කරන්න
මගේ ප්ලෑන් එක උනේ ඒක සෝලා පැනල් එකක් අරගෙන චාජින් කන්ට්‍රෝලර් එකක් දාල 12v (ලෙඩ් ඇසිඩ් හරි, ලිතියම් හරි මොකක් හරි) බැටරියක් චාජ් කරලා, බැටරියට Type C සපෝට් කරන කාර් චාජර් එකක් ගහන එක. කාර් චාජර් එකේ Type c එකෙන් ලැප චාජ් වෙනවා ඒකේ තව USB තියනවා නං රවුටරේ ෆෝන් අනම් මනම් චාජ් කරගන්න පුලුවන්
පස්සෙ සම්පූර්න ගෙදරටම ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවෙ

ලැප් එක 65W කිව්ව්ට ඕක් නෝමල් යූස් වෙන්නෙ 30W වගේ. රවුටර් එක 12v 2A= 25W උනාට ඕකෙත් යූස් වෙන්නෙ 5-8W වගේ. මම සමහර් වෙලාවට රවුටර් එක ඩිරෙක්ට් ගහන්ව බැටරි එකට. චාජින් කන්ට්‍රෝල් එකෙන් 14.1 V වෙනකන් ගියත් අවුලක් වෙලා නැහැ තවම.පැය කීයක් වගේ අදින්න පුලුවන්ද අර විදියට කලොත්. (Laptop 65w,Router 12W)