එච්චර අඩු වොට් ගානක් ගන්නවා කියන්නේ කොහොමද?ලැප් එක 65W කිව්ව්ට ඕක් නෝමල් යූස් වෙන්නෙ 30W වගේ. රවුටර් එක 12v 2A= 25W උනාට ඕකෙත් යූස් වෙන්නෙ 5-8W වගේ. මම සමහර් වෙලාවට රවුටර් එක ඩිරෙක්ට් ගහන්ව බැටරි එකට. චාජින් කන්ට්‍රෝල් එකෙන් 14.1 V වෙනකන් ගියත් අවුලක් වෙලා නැහැ තවම.
මම පවර් මොනිටරින්ග් ගැජට් එකක් දාල තියෙනව බන්. ඒකෙන් මම බලල තමයි බැටරි එකට ලෝඩ් කරන්න ඕන ඒව එපා ඒව තීරණය කලේ.එච්චර අඩු වොට් ගානක් ගන්නවා කියන්නේ කොහොමද?
අනේ මන්දා මට නම් ඔය ඉලෙක්ට්‍රොනික්/ඉලෙක්ට්‍රික් මගුල් එච්චර තේරෙන්නේ නෑ.මම පවර් මොනිටරින්ග් ගැජට් එකක් දාල තියෙනව බන්. ඒකෙන් මම බලල තමයි බැටරි එකට ලෝඩ් කරන්න ඕන ඒව එපා ඒව තීරණය කලේ.