මේක ගෙන්නුවොත් presto එකෙන්?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලැප් එක 65W කිව්ව්ට ඕක් නෝමල් යූස් වෙන්නෙ 30W වගේ. රවුටර් එක 12v 2A= 25W උනාට ඕකෙත් යූස් වෙන්නෙ 5-8W වගේ. මම සමහර් වෙලාවට රවුටර් එක ඩිරෙක්ට් ගහන්ව බැටරි එකට. චාජින් කන්ට්‍රෝල් එකෙන් 14.1 V වෙනකන් ගියත් අවුලක් වෙලා නැහැ තවම.
    එච්චර අඩු වොට් ගානක් ගන්නවා කියන්නේ කොහොමද?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එච්චර අඩු වොට් ගානක් ගන්නවා කියන්නේ කොහොමද?
    මම පවර් මොනිටරින්ග් ගැජට් එකක් දාල තියෙනව බන්. ඒකෙන් මම බලල තමයි බැටරි එකට ලෝඩ් කරන්න ඕන ඒව එපා ඒව තීරණය කලේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම පවර් මොනිටරින්ග් ගැජට් එකක් දාල තියෙනව බන්. ඒකෙන් මම බලල තමයි බැටරි එකට ලෝඩ් කරන්න ඕන ඒව එපා ඒව තීරණය කලේ.
    අනේ මන්දා මට නම් ඔය ඉලෙක්ට්‍රොනික්/ඉලෙක්ට්‍රික් මගුල් එච්චර තේරෙන්නේ නෑ.

    සෝලා සිස්ටම් එකක් ලැප්/රවුටර් දෙකට වත් අටෝගන්න හිතෙනවා යන විදියට..දිගුකාලීනව ලාභයක් තියෙයිද මන්දා ඕවායේ.