මේක ජෙප්පෙක් ද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    ගැති මානසිකත්වය..ඇමරිකාව යුද්ද කරනකොට මෙහෙම කලාද උන්ගේ රටේ වුන්
    ඉස්සර... ඇනෝනිමස් හැකර් ට පේන්න පෝස්ට් ෂෙයා කරපු මිනිස්සු යකෝ අපි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,831
    13,175
    113
    35
    Spain
    76 වසරේම සාප ටික අවුරුදු පහට උන්ටම වෙනවා
    ඔවු බන්, ප්‍රශ්නේ තියෙන්නේ අහක ඉන්න මිනිස්සුත් මුන්ගේ පවට අහුවෙලා මැරුම් කන එක.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,474
    17,592
    113
    යකෝ මේ නෑමල්ගෙ ජාතික උක් ගොවියා නේ 🤣
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,854
    13,066
    113
    මේකෙන් උක් ගොයියන්ට ප්‍රතිලාභයක් තියෙනවද 🥴
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වඳවීගෙන යන ජෙප්පෙක්ම තමා කපුටු කූඩුවෙන් පේනව. කිරියටත් දැන් ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි...
     
    • Like
    Reactions: lilman