මේක තනිකරම ගෝටබය ජනාධිපතිගේ වැරද්ද

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,216
    20,850
    113
    හස්තිශෛලපුර
    එහෙනම් මොනාද පොන්ස් කියවන්නෙ ????? 8 නෙමේ තොපි 1 වත් පාස් නැ නැත්තන් යකෝ බදුර්දීන එක්ක එකට ලැගල උගෙ පස්ස ලොවනවද බෝම්බ ගැහුවට පස්සෙත්??? විලි ලැජ්ජාවක් නැති මෝඩ හැත්තක් තොපි නම්...

    කීල්ස් පොන්නයා දැන් සැපද? විකටයා පත්තරෙන්වත් දැකලා නැද්ද අලුත් කොරෝනා ක්ලස්‍ටර් එක?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කීල්ස් පොන්නයා දැන් සැපද? විකටයා පත්තරෙන්වත් දැකලා නැද්ද අලුත් කොරෝනා ක්ලස්‍ටර් එක?
    ලොල් ගු ඇන් පි ගොන් බඩු අපි සිරාට කියපුව මතක තියාගෙන කියෝනව, :lol: :lol: :lol: :lol: :lol:
     
    uunp

    Member
    Jan 5, 2007
    21
    9
    3
    mama bayyek nevei.me moda anduva ekka podi athal ekak gannava.meka loku durak yana govt ekak nevei
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    එයාගේ නොහැකියාව.දැන් රට හැමතැනම කොරොනා අසාධිතයො.අපේ ආන්ඩුව තිබ්බනම් මේක මෙච්චර බරපතල වෙන්න දෙන්නේ නෑ

    Unp un thread daane nathi nisa baiyoma thread dagannawa :lol:
    Paw itin. Keeyak hari hoyagannath epai.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කිසි අව්ලක් වෙන්නේ නැහැ..අපි mask එකක් දාගෙන අපේ වැඩක් බලාගෙන ඉමු..ශවේන්ද්‍ර ලොක්ක ගැන අපිට විස්වාසයි
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    එයාගේ නොහැකියාව.දැන් රට හැමතැනම කොරොනා අසාධිතයො.අපේ ආන්ඩුව තිබ්බනම් මේක මෙච්චර බරපතල වෙන්න දෙන්නේ නෑ
    ගෝඨාභය රාජපක්‍ෂ ජනපති
    වුන නිසා උබ මෙතන ටයිප් කරන්න ඉතිරිවුනා එක්කො තම්බි උබෙ පවුලටම කෙලල නැත්නම් කොරොනා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Don't attack Brandix or its employees . Its one of the major export in Sri Lankan economy and providing huge no of jobs in SL. It's operations in our country is essential to our economy.

    This issue is to be handled in very strategic and careful way. Unless very bad affect.

    The Srilankan third class news hungry media is converting situation very worse. Media is making all things a big mess and that disturbs operation of Covid19 armed forces and health services alot.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු පණට ආදරෙයි නම් දැන ගන්න ඕන පරෙස්සම් වෙන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කීල්ස් පොන්නයා දැන් සැපද? විකටයා පත්තරෙන්වත් දැකලා නැද්ද අලුත් කොරෝනා ක්ලස්‍ටර් එක?

    mokadda bn keels kathawa?
     
    uunp

    Member
    Jan 5, 2007
    21
    9
    3
    බරපතල වෙන්න මිනිස්සු ජිවත් වෙන්නෙ නෑනෙ තොපේ උන් හිටියනම්...........
    යූන්පි එක 2002-2004 වෙනකම් හිටියා.එක සිංහල හමුදා සෙබලෙක් හෝ පොලිස් නිලධාරියෙක් තියෙක මිනිහෙක් මැරුනෙ නෑ..නමුත් ඔය පොහොට්‍ටු පොදු පෙරමුන කියන එක 1994 ඉඳන් 2002 වෙනකම් මැරුන සිංහල අයගේ ගාන දන්නවද? මහින්ද 2005 ඉඳන් 2010 වෙනකම් මරුන ගාන දන්නවද? 2015 ඉදන් මැරුනේ පාස්කු මැරුන අය 300ක් ඒක සිරිසේන ජාතික ආරක්ෂාව අතේ තියාගෙන ආරක්ෂාව අනෙති කරලා රට තුලින්ම ගහපු දේශපාලන කුමන්ත්‍රනයක්.මේකට පොහොට්‍ටුව සහ සිරිසේනලා තමයි ඔය කාලේ ආරක්ෂාව අල්ලගෙන හිටියේ.යූන්පි එකට හමුදාපති නෑ ඔය කාලේ,පොලිස්පති අපේ එකෙක් නෙවෙයි.පූජිත රනිලව අරලිය ගහමන්දිරෙන් එලියට දාන්න ආපු එකෙක් 2019 ජනවාරි වල.ආරක්ෂක ලේකම් අපේ එකෙක් නෙවෙයි. ආරක්ෂක රාජ්‍ය ඇමතිට තිබ්බේ කොතලාවල ට්‍රේනින් කරනන් විතරයි.එකම ආයතනයක්.අනිත් එක සහාරාන්ලා ගෝටාත් එක්ක බුද්දි අංශයෙන් පඩි ගත්ත අබිරහස මිනිස්සු.උන් 2009 ඉඳන් හිටපු අය.සාලේ කියන එකාගෙන් අහපන් මේවා.පාස්කු එක රට අටෙහුලෙන්ම ගහපු දේශපලන ත්‍රස්තවාදයක්.මේකේන් උපරිම වාසිය ගෝටා සහ පොහොට්‍ටුව අත් කර ගත්තා.සහරාන්ල පාස්කු ගැහුවේ නැත්නම් ගෝටට හෝ පොහොට්‍ටුවට ජීවිතෙට දිනන්න බෑ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    IMG_20200718_211732.jpg