...මේක තමයි මුළු විශ්වයේම සිතියමයි - Universe Map...
ඇතුලට වර ගෙවලයෝ
මේ මුළු විශ්වයේම ප්රමාණය කොතරම්ද යැයි අපට සිතා ගැනීමටත් අපහසුය. නමුත් දකුණු ඇමෙරිකානු සංගීතවේදියකු හා කලාකරුවකු වන Pablo Carlos Budassi විසින් මේ මුළු විශ්වයේම සිතියම නිර්මාණය කොට ඇත. ඔහු මෙම කවාකාර සිතියම නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ Princeton සරසවියේ සමීක්ෂණ වාර්තාවන් පදනම් කරගනිමින් නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූප යි.
මෙම සිතියම පෘථිවිය ඇතුළු අපගේ සෞරග්රහ මණ්ඩලය කේන්ත්රගත කරගනිමින් නිර්මාණය කොට ඇත. මෙහි ක්ෂීරපථය, ඇන්ඩ්රොමීඩා මන්දාකිණිය, තරු රටා පැහැදිලිව දක්වා ඇත.
පිස්සු හැදෙයි නේ ..