...මේක තමයි මුළු විශ්වයේම සිතියමයි - Universe Map...

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ...මේක තමයි මුළු විශ්වයේම සිතියමයි - Universe Map...

    ඇතුලට වර ගෙවලයෝ

    SPAC20Edge20of20Universe_Thumb.jpg.resize.710x399.jpg





    මේ මුළු විශ්වයේම ප්‍රමාණය කොතරම්ද යැයි අපට සිතා ගැනීමටත් අපහසුය. නමුත් දකුණු ඇමෙරිකානු සංගීතවේදියකු හා කලාකරුවකු වන Pablo Carlos Budassi විසින් මේ මුළු විශ්වයේම සිතියම නිර්මාණය කොට ඇත. ඔහු මෙම කවාකාර සිතියම නිර්මාණය කිරීමට යොදා ගෙන ඇත්තේ Princeton සරසවියේ සමීක්ෂණ වාර්තාවන් පදනම් කරගනිමින් නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූප යි.

    මෙම සිතියම පෘථිවිය ඇතුළු අපගේ සෞරග්‍රහ මණ්ඩලය කේන්ත්‍රගත කරගනිමින් නිර්මාණය කොට ඇත. මෙහි ක්ෂීරපථය, ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, තරු රටා පැහැදිලිව දක්වා ඇත.

    entire-observable-universe.jpg



    පිස්සු හැදෙයි නේ ..;)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලංකාවේ සිතියමත් මෙහෙමයි කියල හිතන් හිටපු කාලයක් තිබුනා නේ:)

    Ptolemy-map.jpg


    ඉතින් ම්එහෙම චිත්‍ර අද කාලේ අදින එකෙත් පුදුමයක් නෑ