මේක තමා අවුරුදු 4 පහුවෙදිදි කැඩුණෙ

AnuradhaRa

Well-known member
  • ZLm1MaI.jpg


    cSkxyAi.jpg


    බලපල්ලකො සැම්සුන් M10 කැමරාවෙ කොලිටිය. ෆෝන් එක අරන් දැං අවුරුදු 5 ක් විතර වෙනව
     
    • Wow
    • Like
    Reactions: NRTG and Mr.Robot

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    සදාකාලියක තියෙන්න ඕන නමා ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් බඩු ගණින්, උදාහරණෙට කන්සියුමර් ග්‍රේඩ් ටැප් එකක් ලක්ශ පාරක් ඇරියොත් ගෙවෙනවා නම්, ඉන්ඩස්ට්‍රියල් එකක් මිලියන වාරයක් අරින්න පුළුවන්. හැම බඩුවෙම එහෙම ග්‍රේඩ් දෙකක් තියෙනව, ගෙවන ගානෙ හැටියට ඉන්ඩස්ට්‍රියල් බඩු ගන්න එක දීර්ඝකාලීනව ලාබයි.
     

    AnuradhaRa

    Well-known member
  • සදාකාලියක තියෙන්න ඕන නමා ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් බඩු ගණින්, උදාහරණෙට කන්සියුමර් ග්‍රේඩ් ටැප් එකක් ලක්ශ පාරක් ඇරියොත් ගෙවෙනවා නම්, ඉන්ඩස්ට්‍රියල් එකක් මිලියන වාරයක් අරින්න පුළුවන්. හැම බඩුවෙම එහෙම ග්‍රේඩ් දෙකක් තියෙනව, ගෙවන ගානෙ හැටියට ඉන්ඩස්ට්‍රියල් බඩු ගන්න එක දීර්ඝකාලීනව ලාබයි.

    මේක ඔරිජිනල් S-lon නෙමේද මචං
    මට හිතෙන්නෙම ඔරිජිනල් කියල
    බරත් හොදට තියෙනව
    S-lon Vito

    ගූගල් කලාම ඔය විදියෙ ස්ලෝන් එකක් නම් මම දැක්කෙ නෑනෙ
    අනේ මංද...
     
    • Like
    Reactions: NRTG and Mr.Robot

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    මේක ඔරිජිනල් S-lon නෙමේද මචං
    මට හිතෙන්නෙම ඔරිජිනල් කියල
    බරත් හොදට තියෙනව
    S-lon Vito

    ගූගල් කලාම ඔය විදියෙ ස්ලෝන් එකක් නම් මම දැක්කෙ නෑනෙ
    අනේ මංද...
    නෑ නෑ orignal fake අවුලක් නෙමෙයි, ඔරිජිනල් එකත් ඔය කැඩිච්ච කාලෙ හරි නිතර පාවිච්චි කරනව නම්, මම කියන්නෙ ඉන්ඩස්ට්‍රියල් කොලිටි සහ කන්සියුමර් කොලිටි ගැන, ඕක ඔරිජිනල් කන්සියුමර් ග්‍රේඩ් එකක් SLON. ඕකෙම ඉන්ඩස්ටරියල් එක 7-8ක් වේවි හැබැ්‍යි කැඩෙන්නෙ නැ මලාට
     

    AnuradhaRa

    Well-known member
  • නෑ නෑ orignal fake අවුලක් නෙමෙයි, ඔරිජිනල් එකත් ඔය කැඩිච්ච කාලෙ හරි නිතර පාවිච්චි කරනව නම්, මම කියන්නෙ ඉන්ඩස්ට්‍රියල් කොලිටි සහ කන්සියුමර් කොලිටි ගැන, ඕක ඔරිජිනල් කන්සියුමර් ග්‍රේඩ් එකක් SLON. ඕකෙම ඉන්ඩස්ටරියල් එක 7-8ක් වේවි හැබැ්‍යි කැඩෙන්නෙ නැ මලාට
    ඔව් මං දන්නව ඉන්ඩස්ට්‍රියල් කතාව. මීට කලින් ඔයාම තමා මට කිව්වෙ CCTV බඩු ගැන කියද්දි. පවර් සප්ලයි ගැන (y)
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mr.Robot

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    ZLm1MaI.jpg


    cSkxyAi.jpg


    බලපල්ලකො සැම්සුන් M10 කැමරාවෙ කොලිටිය. ෆෝන් එක අරන් දැං අවුරුදු 5 ක් විතර වෙනව
    අයිපොං එකකින් ෆොටෝ ගහල සැම්සොං කියනව නේද 🤣
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අයිපොං එකකින් ෆොටෝ ගහල සැම්සොං කියනව නේද 🤣
    මුං බොරුවට ලක්ෂ ගණන් දීල ෆෝන් ගන්නව

    සිරාවටම මේ samsung galaxy m10
    2GB RAM
    16 Storage

    16 ස්ටොරේජ් එක නිසා පට්ට දුකක් විදින්නෙ
    මං ඉතිං වැඩිය ඇප් දාන්නෙ නැති නිසා හොදයි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,436
    113
    Colombo, Sri Lanka
    දැන් කාලේ නම් ප්ලාස්ටික් එව්වා තමයි හරියන්නේ පස්සේ විසිකෙරුවත් පාඩු නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa