බලපල්ලකො සැම්සුන් M10 කැමරාවෙ කොලිටිය. ෆෝන් එක අරන් දැං අවුරුදු 5 ක් විතර වෙනව
සදාකාලියක තියෙන්න ඕන නමා ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් බඩු ගණින්, උදාහරණෙට කන්සියුමර් ග්‍රේඩ් ටැප් එකක් ලක්ශ පාරක් ඇරියොත් ගෙවෙනවා නම්, ඉන්ඩස්ට්‍රියල් එකක් මිලියන වාරයක් අරින්න පුළුවන්. හැම බඩුවෙම එහෙම ග්‍රේඩ් දෙකක් තියෙනව, ගෙවන ගානෙ හැටියට ඉන්ඩස්ට්‍රියල් බඩු ගන්න එක දීර්ඝකාලීනව ලාබයි.
නෑ නෑ orignal fake අවුලක් නෙමෙයි, ඔරිජිනල් එකත් ඔය කැඩිච්ච කාලෙ හරි නිතර පාවිච්චි කරනව නම්, මම කියන්නෙ ඉන්ඩස්ට්‍රියල් කොලිටි සහ කන්සියුමර් කොලිටි ගැන, ඕක ඔරිජිනල් කන්සියුමර් ග්‍රේඩ් එකක් SLON. ඕකෙම ඉන්ඩස්ටරියල් එක 7-8ක් වේවි හැබැ්යි කැඩෙන්නෙ නැ මලාටමේක ඔරිජිනල් S-lon නෙමේද මචං
මට හිතෙන්නෙම ඔරිජිනල් කියල
බරත් හොදට තියෙනව
S-lon Vito
ගූගල් කලාම ඔය විදියෙ ස්ලෝන් එකක් නම් මම දැක්කෙ නෑනෙ
අනේ මංද...
ඔව් මං දන්නව ඉන්ඩස්ට්‍රියල් කතාව. මීට කලින් ඔයාම තමා මට කිව්වෙ CCTV බඩු ගැන කියද්දි. පවර් සප්ලයි ගැනනෑ නෑ orignal fake අවුලක් නෙමෙයි, ඔරිජිනල් එකත් ඔය කැඩිච්ච කාලෙ හරි නිතර පාවිච්චි කරනව නම්, මම කියන්නෙ ඉන්ඩස්ට්‍රියල් කොලිටි සහ කන්සියුමර් කොලිටි ගැන, ඕක ඔරිජිනල් කන්සියුමර් ග්‍රේඩ් එකක් SLON. ඕකෙම ඉන්ඩස්ටරියල් එක 7-8ක් වේවි හැබැ්යි කැඩෙන්නෙ නැ මලාට
අයිපොං එකකින් ෆොටෝ ගහල සැම්සොං කියනව නේද![]()
![]()
බලපල්ලකො සැම්සුන් M10 කැමරාවෙ කොලිටිය. ෆෝන් එක අරන් දැං අවුරුදු 5 ක් විතර වෙනව
මුං බොරුවට ලක්ෂ ගණන් දීල ෆෝන් ගන්නවඅයිපොං එකකින් ෆොටෝ ගහල සැම්සොං කියනව නේද![]()
. ඔය වතුර ටැප් , සොකට් කෑලි වගයක්නෙ 
වෝට ටෙක් එක රුපියල් 500 යිදැන් කාලේ නම් ප්ලාස්ටික් එව්වා තමයි හරියන්නේ පස්සේ විසිකෙරුවත් පාඩු නැහැ