මේක තව scam එකක් කියලා හිතෙන්නෙ ඇයි? 🤔🤔

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ government එකෙන් ඔච්චර කියලා තියෙද්දී,

    logo එකටත් Pyramid දාලා කරපු MTFE වලටත් රවටුණු සිංහලු
    මේකට සල්ලි දාන එක අහන්නත් දේයක් ද බන්?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම දන්න විදිහට ලන්කාවේ සීට්ටු නීතිගතයි... හැබැයි ඉතින් හරියට කරන ක්‍රමයක් ඇති...

    මේක නම් මොකක්ද නොදනී...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    සීට්ටූ online වෙලා
    ගමේ සීට්ටූ නම් ලොකු case එකක් නෑ, දන්න උන්ම සෙට් වෙන නිසා.

    ඒකටත් පොලු තියන un inno,
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සීට්ටුවට සෙට් කරන අයගෙන් commission එකක් එනවද දන්නෙ නෑ. එහෙම නම් pyramid නේ. නෝමල් සීට්ටු නම් අවුලක් නෑ නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    සීට්ටුවට සෙට් කරන අයගෙන් commission එකක් එනවද දන්නෙ නෑ. එහෙම නම් pyramid නේ. නෝමල් සීට්ටු නම් අවුලක් නෑ නේ.
    ගම්වල සීට්ටු දාන්නෙ ගෙදරට ගිහින් හොයාගන්න පුලුවන් උන් එක්කනෙ බන්, එතකොට සල්ලි අරන් හැන්ගෙන්න බෑනේ. ඒත් මේක නිකන් remote ඉන්න එවුන් එකට සෙට් කරන වැඩක් වගේ නේද? කොහොමද සීට්ටුවට ඉන්න අනිත් උන් verify කරන්නෙ?

    සීට්ටූ online වෙලා
    ගමේ සීට්ටූ නම් ලොකු case එකක් නෑ, දන්න උන්ම සෙට් වෙන නිසා.

    ඒකටත් පොලු තියන un inno,
    ඔව් ඒක තමා මාත් අහන්නෙ
    ------ Post added on Sep 3, 2025 at 2:48 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගම්වල සීට්ටු දාන්නෙ ගෙදරට ගිහින් හොයාගන්න පුලුවන් උන් එක්කනෙ බන්, එතකොට සල්ලි අරන් හැන්ගෙන්න බෑනේ. ඒත් මේක නිකන් remote ඉන්න එවුන් එකට සෙට් කරන වැඩක් වගේ නේද? කොහොමද සීට්ටුවට ඉන්න අනිත් උන් verify කරන්නෙ?

    ඔව් ඒක තමා මාත් අහන්නෙ
    ------ Post added on Sep 3, 2025 at 2:48 PM
    ඔව් ඕනෙ එකෙක්ට සල්ලි අරන් නිකන් ඉන්න පුලුවන්. මම අදුරන එකක් ඉන්නවා උ micro loan දෙන company දෙක තුනකින් ලක්ෂ දෙකකට ලග ගානක් loan අරන් දැන් ගෙවන්නෙ නැතුව ඉන්නවා. උන් call කර කර නඩු දානවා කිව්වා තාම හැබැයි මොනවත් වුනේ නෑ.
    එ වගේ වෙයි.
     
    • Like
    Reactions: tharakaf