ehemath nah bn ane mdna thahanm kiwwat ape ewun wahana wala dagena yanna bnz
ehemath nah bn ane mdna thahanm kiwwat ape ewun wahana wala dagena yanna bnz
... thahanam da ban meka . 

ඔව් ඔව්.. මාට්ටු උනොත් කේස්..
හැබැයි ඉතිං කෝටි ගණන් වටින වන්ඩිය ගහන් ගියාට අවුලක් නෑ..
උන් නොදැක්ක වගේ ඉන්නවා..
.podi wahanayak hinda allai da danne na
ජුන්ජි වාහන වලට හරියන නෑ ඉතින්.. හොද දඩාර් look එකක් තියෙන වාහනේකටනම් සුපිරි ඉතින්..ආයේ කෙලින්ම VIP වගේ තමා..නිඉතිමය පැත්ත ගැනනම් අදහසක් නෑ..තහනම් ඇති ගොඩක් වෙලාවට.උබව ඇල්ලුවොත් කියපන් හොදේ..
ඔව් ඔව්.. මාට්ටු උනොත් කේස්..
හැබැයි ඉතිං කෝටි ගණන් වටින වන්ඩිය ගහන් ගියාට අවුලක් නෑ..
උන් නොදැක්ක වගේ ඉන්නවා..

math dekala thiyanawa.dagena yanna asawak aawa.... thahanam da ban meka .
![]()

podi minihata ekak loku minihata eka law ekk bn![]()

ehenam aragena wedak na asai ban.eth mona karannada 