මේක දකිනකොට පට්ට දුක හිතුණ - අපේ කාලෙ සිංදු

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    දෙවෙනියට හිටපු එකා මගේ ටයිප් එකේ එකෙක්. වයසට නොයන එකෙක්. :cool:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අතීත කාමයෙන් වල් මත් වෙන්න එපා අනූ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    අතීත කාමයෙන් වල් මත් වෙන්න එපා අනූ.

    එහෙම තමා බම් බැඳල නැති වුනාම යාලුවො අඩු වුනාම නොස්ටැල්ජික් වෙනව වැඩියි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    එහෙම තමා බම් බැඳල නැති වුනාම යාලුවො අඩු වුනාම නොස්ටැල්ජික් වෙනව වැඩියි
    Productivity නැති උනාම උනානම් හරි.