මේක දැකල depression ඩබල් වුනා.. 😣

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හේසානයා පයිවර් ලෝන් එක දාපන්කෝ
    ඒකේ එකයි 20ක් වගේ එනවා නේත
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ehemada?
    E gana nam Danne na. but most of the games today can play in 32 GB ne

    Yes loku wadiwimak wela na. mokada int market eke gana adu una.
    ------ Post added on Jun 28, 2022 at 2:21 AM
    games walata nam 16gb athi.
    AMD wala ram full unahama system eka stuck wenna gannawa. unge bug ekak da koheda. intel wala nam ehema na. eka hinda wadipura ram tiyena eka hodayi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හෙන සල්ලි කාරයෙක් කියලා පෙන්නන් පොර දඟලන්නේ
    පෙන අපිට නම් හිතෙන්නේ මූ අමු වස්සා කියලා

    වාහනේක සල්ලි දීලා PC එකක් අරං
     
    • Haha
    Reactions: Heshan Daminda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔච්චර නම් යන්නෙ නෑ හැබැයි.
    spec දැක්කම නම් තේරුමක් නෑ.
    1m-1.2m තමයි යන්නෙ all rog parts දාන්නෙ නැත්තම්.
    හොද machine එකක් හදන්න monitor එකටත් එක්ක.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔච්චර නම් යන්නෙ නෑ හැබැයි.
    spec දැක්කම නම් තේරුමක් නෑ.
    1m-1.2m තමයි යන්නෙ all rog parts දාන්නෙ නැත්තම්.
    හොද machine එකක් හදන්න monitor එකටත් එක්ක.
    Parts ganan bn oya anthima stock tika..i5 lap ekak 300000 ta wadi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Parts ganan bn oya anthima stock tika..i5 lap ekak 300000 ta wadi

    ඔව් බන් අද කියන එක හෙට valid නැති සීන් එකක් තියෙන්නෙ.
    හදාගන්න එකක් අදම හදාගනින්. ආයෙ ලංකාවෙ නම් හීන තමයි.

    games walata nam 16gb athi.
    AMD wala ram full unahama system eka stuck wenna gannawa. unge bug ekak da koheda. intel wala nam ehema na. eka hinda wadipura ram tiyena eka hodayi.

    මදි බන් 16gb. windows 11 ගහල warzone දාල බලපන්.
    new normal 32gb. 16gb කාලෙ ඉවරයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    ඔව් බන් අද කියන එක හෙට valid නැති සීන් එකක් තියෙන්නෙ.
    හදාගන්න එකක් අදම හදාගනින්. ආයෙ ලංකාවෙ නම් හීන තමයි.

    මදි බන් 16gb. windows 11 ගහල warzone දාල බලපන්.
    new normal 32gb. 16gb කාලෙ ඉවරයි.
    මොකක්ද අර්බුදය ? විස්තර කරපන්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    ඔව් බන් අද කියන එක හෙට valid නැති සීන් එකක් තියෙන්නෙ.
    හදාගන්න එකක් අදම හදාගනින්. ආයෙ ලංකාවෙ නම් හීන තමයි.

    මදි බන් 16gb. windows 11 ගහල warzone දාල බලපන්.
    new normal 32gb. 16gb කාලෙ ඉවරයි.
    ado ehemada mata thawama daanna bari una warzone. data iwara wenwa balan iddi.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    ඔව් බන් අද කියන එක හෙට valid නැති සීන් එකක් තියෙන්නෙ.
    හදාගන්න එකක් අදම හදාගනින්. ආයෙ ලංකාවෙ නම් හීන තමයි.

    මදි බන් 16gb. windows 11 ගහල warzone දාල බලපන්.
    new normal 32gb. 16gb කාලෙ ඉවරයි.
    Warzone nam poddak hirawenawa. Eth ithin onlime games wediya gahanne na mm nam. 16GB , single player game walata hodatama athi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ado ehemada mata thawama daanna bari una warzone. data iwara wenwa balan iddi.

    ඔව් බන් data case එක තමයි.
    MWII එකයි Warzone 2 එකයි තව මාස තුන හතරකින් ආවම තවත් ආතල් වෙයි. Rip 8gb

    Warzone nam poddak hirawenawa. Eth ithin onlime games wediya gahanne na mm nam. 16GB , single player game walata hodatama athi

    8gb single player shape minimum req වලට.

    RDR II එකත් බලපන් කො.
    https://support.rockstargames.com/articles/360037044893/Red-Dead-Redemption-2-PC-System-Requirements

    GTA VI ආපුවාම 8gb lag වෙන්න ගනී ගොඩක් දුරට.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකක්ද අර්බුදය ? විස්තර කරපන්

    289965431_564399218408343_363895239970863917_n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Nvidia GeForce GTX 1060 6GB / AMD Radeon RX 480 4GB
    meke nam RDR 2 gahala wadak na wage ban.

    ඒක තමයි බන්. game එක play කරත හැකි ඒත් true experience එක ගන්න බැහැ හොද spec තියන machine එකක් නැතුව.
    මේ වගේ masterpiece එකක් low end pc එකක ගහනවට වඩා හොදයි නොගහ ඉන්නව.
     
    • Love
    Reactions: HAneo