මේක දැක්කද උඹලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ නිසා තමයි තොපෙන් ඇහුවේ.තොපිත් මාහාචාර්ය වරු වගේ ඉන්නෙ නම්.දන්න හුත්*ක් නෑ ඒ උනාට.දුකයි සහෝ:(
    අපිට මහාචාර්යය කිව්වම මහාචාර්යයට කියන්නෙ කුමන නමක්ද වේසාවියෙ.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    rOiDM.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සහෝ මට උපදෙස් දෙන්න කලින් ඔයා බාල අපචාර නවත්තන්න:eek:.ඉගන ගන්න එන ගෑනු ළමයින්ට උගන්වන්න.ඒත් වෙන වෙන දේවල් කරන්න එපා සහෝ.කුජීතයි:(

    හෙනගහනවා සහො ඔයාට :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔක පෙන්නන්න එපා යකෝ.විලි ලැජ්ජාවේ සන්තෝශයි (600MB 2 Parts-download speed 33KB):lol::lol:
    අපිට මහාචාර්යය කිව්වම මහාචාර්යයට කියන්නෙ කුමන නමක්ද වේසාවියෙ.. :(
    තොපි තමයි උන්ටත් නම නැති කරලා තියෙන්නේ:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපිට මහාචාර්යය කිව්වම මහාචාර්යයට කියන්නෙ කුමන නමක්ද වේසාවියෙ.. :(

    ඔයා කලම්බු යුනියේ ලෙක්චර් කරනව අපි දැකල තියනව සහො.. එකට ඉන්න අයට බොරු කියන්න එපා ! :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔක පෙන්නන්න එපා යකෝ.විලි ලැජ්ජාවේ සන්තෝශයි (600MB 2 Parts-download speed 33KB):lol::lol:

    තොපි තමයි උන්ටත් නම නැති කරලා තියෙන්නේ:(

    අපි දුප්පත් තමා සහො.. ඒත් ඔහොම පාච්චල් කරන්න එපා දුක හිතෙනව.. ඔයාලට වගේ 2 ඇම් බී කනෙක්සන් නෑ නෙව අපිට ! :(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොපි තමයි උන්ටත් නම නැති කරලා තියෙන්නේ:(
    :yes::yes::frown::frown:
    කැකිරියා

    ඔයා කලම්බු යුනියේ ලෙක්චර් කරනව අපි දැකල තියනව සහො.. එකට ඉන්න අයට බොරු කියන්න එපා ! :(
    ප්‍රසිද්ධියෙ කියන්න එපා සහෝ.. මට ලැජ්ජයි.. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ප්‍රසිද්ධියෙ කියන්න එපා සහෝ.. මට ලැජ්ජයි.. :yes:

    අපිට ආරංචි වෙනකන් ම හංගගෙන හිටිය නේද සහො ඔයා.. කුජීතයි සහො.. අතිශය ජුජුබ්සා ජනකයි.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට ආරංචි වෙනකන් ම හංගගෙන හිටිය නේද සහො ඔයා.. කුජීතයි සහො.. අතිශය ජුජුබ්සා ජනකයි.. :(
    ඔව් සහෝ.... :yes: මම මොන තරම් වැඳගත් චරිතයක්ද කියා ඔබට වැටහුනිද සහෝ..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉරිසියාව නිසා සහො.. සැලෙන්න එපා.. :(
    ඇත්ත සහෝ..
    "කීවත් මුවින් පැණි බේරෙන බොළඳ කතා, මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා"
    කියාගෙන කෙල්ලෙක් අද මහා හයියෙන් අඩාගෙන දිව්ව සහෝ.. පසුව මම එය සත්‍යයකි කියා වටහා ගත්තා.. :yes::(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් සහො ඔයා.. අපේ රටට සම්පතක් ! :yes:
    නැතුව සහෝ.. මගේ දෙමාපියො මොන තරම් වාසනාවන්තද මං වගේ දරුවෙක් ලබන්න තරම්.. ඊට වඩා හපන් මාව කසාඳ බඳින කෙල්ල.. ඇයට මොන තරම් ආඩම්බරයක්ද..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්ත සහෝ..
    "කීවත් මුවින් පැණි බේරෙන බොළඳ කතා, මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා"
    කියාගෙන කෙල්ලෙක් අද මහා හයියෙන් අඩාගෙන දිව්ව සහෝ.. පසුව මම එය සත්‍යයකි කියා වටහා ගත්තා.. :yes::(

    හෙන ගහනව සහො ඔයාට ! :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නැතුව සහෝ.. මගේ දෙමාපියො මොන තරම් වාසනාවන්තද මං වගේ දරුවෙක් ලබන්න තරම්.. ඊට වඩා හපන් මාව කසාඳ බඳින කෙල්ල.. ඇයට මොන තරම් ආඩම්බරයක්ද..?

    ඔව් සහො බදින කෙල්ල bump වෙන වාරයක් වාරයක් පාසා දැනුම විසිවෙනව නේද මහත්තයෝ.. ආඩම්බරයි හසන්ත මට..:yes: