මේක දැක්කද? ඒකට අපේ උන්.
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 24, 2016 #2 පොනිලනම් කොච්චර කල් අගමැති පෙරේතකමේ පක්ස නායකකමේ හිටියද පැරදි පැරදි කලවැද්දගෙන් හරි ගියේ නෑ සිරිපොන්ස් එක්ක මෝඩ සිංහලු නිසා අගමැති වාසනාව පහල උනා ඕං.
පොනිලනම් කොච්චර කල් අගමැති පෙරේතකමේ පක්ස නායකකමේ හිටියද පැරදි පැරදි කලවැද්දගෙන් හරි ගියේ නෑ සිරිපොන්ස් එක්ක මෝඩ සිංහලු නිසා අගමැති වාසනාව පහල උනා ඕං.
jhnnwp Well-known member Jan 6, 2012 44,290 32,013 113 Aug 24, 2016 #3 kinkon said: පොනිලනම් කොච්චර කල් අගමැති පෙරේතකමේ පක්ස නායකකමේ හිටියද පැරදි පැරදි කලවැද්දගෙන් හරි ගියේ නෑ සිරිපොන්ස් එක්ක මෝඩ සිංහලු නිසා අගමැති වාසනාව පහල උනා ඕං. Click to expand... මොකා මොකා කොහොම ආවත් රහවැටුනම පුටුව දාල යනවනම් බොරු තමා අයුබෝවන්ඩ්. ඒක සිංහලේ ගතියක් නොවැ. ඇති එකාට ලැබුනොත් ඒකට තව මදි. නැති එකාට ලැබුනත් උටත් මදි.
kinkon said: පොනිලනම් කොච්චර කල් අගමැති පෙරේතකමේ පක්ස නායකකමේ හිටියද පැරදි පැරදි කලවැද්දගෙන් හරි ගියේ නෑ සිරිපොන්ස් එක්ක මෝඩ සිංහලු නිසා අගමැති වාසනාව පහල උනා ඕං. Click to expand... මොකා මොකා කොහොම ආවත් රහවැටුනම පුටුව දාල යනවනම් බොරු තමා අයුබෝවන්ඩ්. ඒක සිංහලේ ගතියක් නොවැ. ඇති එකාට ලැබුනොත් ඒකට තව මදි. නැති එකාට ලැබුනත් උටත් මදි.
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 24, 2016 #4 jhnnwp said: මොකා මොකා කොහොම ආවත් රහවැටුනම පුටුව දාල යනවනම් බොරු තමා අයුබෝවන්ඩ්. ඒක සිංහලේ ගතියක් නොවැ. ඇති එකාට ලැබුනොත් ඒකට තව මදි. නැති එකාට ලැබුනත් උටත් මදි. Click to expand... ඔව් සිරිපොන්ස් බයවෙලා තිරුපති රිංගන්නෙ ලංකාවෙ පන්සල් වල ආසිර්වාදෙ මදි ඇති
jhnnwp said: මොකා මොකා කොහොම ආවත් රහවැටුනම පුටුව දාල යනවනම් බොරු තමා අයුබෝවන්ඩ්. ඒක සිංහලේ ගතියක් නොවැ. ඇති එකාට ලැබුනොත් ඒකට තව මදි. නැති එකාට ලැබුනත් උටත් මදි. Click to expand... ඔව් සිරිපොන්ස් බයවෙලා තිරුපති රිංගන්නෙ ලංකාවෙ පන්සල් වල ආසිර්වාදෙ මදි ඇති
jhnnwp Well-known member Jan 6, 2012 44,290 32,013 113 Aug 24, 2016 #5 kinkon said: ඔව් සිරිපොන්ස් බයවෙලා තිරුපති රිංගන්නෙ ලංකාවෙ පන්සල් වල ආසිර්වාදෙ මදි ඇති Click to expand... හැබෑටම ඌත් කීවනේ හිටං, මිත්‍යාව පස්සෙ පන්නන්නෙ නැහැ කියල. මූ තිරුපති රිංගල අන්න අරෙහෙ දුමින්දය කතරගම කැබිලිත්තට ගිහිං ආව නොවැ. අනෙ අම්මපා මුන්ට අම්ම,අප්ප වගේ තියන බුද්ධාගමත් අමතකනේ අයුබොවන්ඩ්.
kinkon said: ඔව් සිරිපොන්ස් බයවෙලා තිරුපති රිංගන්නෙ ලංකාවෙ පන්සල් වල ආසිර්වාදෙ මදි ඇති Click to expand... හැබෑටම ඌත් කීවනේ හිටං, මිත්‍යාව පස්සෙ පන්නන්නෙ නැහැ කියල. මූ තිරුපති රිංගල අන්න අරෙහෙ දුමින්දය කතරගම කැබිලිත්තට ගිහිං ආව නොවැ. අනෙ අම්මපා මුන්ට අම්ම,අප්ප වගේ තියන බුද්ධාගමත් අමතකනේ අයුබොවන්ඩ්.
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 24, 2016 #6 jhnnwp said: හැබෑටම ඌත් කීවනේ හිටං, මිත්‍යාව පස්සෙ පන්නන්නෙ නැහැ කියල. මූ තිරුපති රිංගල අන්න අරෙහෙ දුමින්දය කතරගම කැබිලිත්තට ගිහිං ආව නොවැ. අනෙ අම්මපා මුන්ට අම්ම,අප්ප වගේ තියන බුද්ධාගමත් අමතකනේ අයුබොවන්ඩ්. Click to expand... වැඩක් නෑ හැම පොන්සියටම පස්නෙ තිබ්බෙ මහින්ද ගැනනෙ බොරු කියල බලේට ආවම උන්ට රටේ මිනිස්සු ගැන වගක් නෑ බලේ රැක ගන්න ඕන දෙයක් කරයි.
jhnnwp said: හැබෑටම ඌත් කීවනේ හිටං, මිත්‍යාව පස්සෙ පන්නන්නෙ නැහැ කියල. මූ තිරුපති රිංගල අන්න අරෙහෙ දුමින්දය කතරගම කැබිලිත්තට ගිහිං ආව නොවැ. අනෙ අම්මපා මුන්ට අම්ම,අප්ප වගේ තියන බුද්ධාගමත් අමතකනේ අයුබොවන්ඩ්. Click to expand... වැඩක් නෑ හැම පොන්සියටම පස්නෙ තිබ්බෙ මහින්ද ගැනනෙ බොරු කියල බලේට ආවම උන්ට රටේ මිනිස්සු ගැන වගක් නෑ බලේ රැක ගන්න ඕන දෙයක් කරයි.