මේක දැක්කම හිතෙන්නේ මොනවද?

Sep 24, 2011
324
113
0
මේක දැක්කම හිතෙන්නේ මොනවද?

22gg.jpg
 

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
මම මෙතෙක් කරලා තියන පිං ඔක්කොම අරගෙන හරි. මේ පොඩි එකාගේ අනාගතය සාර්ථක වෙන්න ඕනෙ බං. මම ආයෙ අළුතින් පිං කර ගන්නවා මගේ ජීවිතේට.
 

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේක තමයි ජීවිතය කියන්නෙ..හමෝටම හැමදේම අංග සම්පූර්ණව ජීවිතයට ලැබෙන්නේ නෑ...තමන්ට ලැබෙන දේ වලින් ජීවිතය ජය ගන්න එක තමයි....අභියෝගය...!!:):):):):):)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇඩෙනවා බං අපි ප්‍රාර්ථනාකරමු ලබන ආත්මයේ දිව්‍යලොව උපදින්න කියලා.........:(:(:(:(:(:(