මේක නම් පට්ටම අයිඩියා එකක් නේද

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    Litro ගෑස් සිලින්ඩරයක් පස්සෙන් තියාගෙන යනවා වගේ.. :baffled:
     
    • Like
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Practical නෑනෙ බන්
    ඇයි... පොඩි සෝලාර් පැනල් එහෙකුයි පොඩි මෝටර් එහෙකුයි සෙට් කලා නම් ගොඩ. Continuously air compressor එක ෆිල් වෙනවා. පැඩ්ල් 2 ත් තියෙන්නේ ඕනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඇයි... පොඩි සෝලාර් පැනල් එහෙකුයි පොඩි මෝටර් එහෙකුයි සෙට් කලා නම් ගොඩ. Continuously air compressor එක ෆිල් වෙනවා. පැඩ්ල් 2 ත් තියෙන්නේ ඕනේ
    Electric Bike කියල ජාතියක් තියෙනවනෙ බන්