චැනල් එක රිපෝට් කරපන්
පොන්සි වැඩ

ඉරාජ්ගෙ චැනල් එකක් බන්. ඌත් කිරියේ ඉන්නවා නේද?![]()
kolla pawu ahinsaka ekek. eth ban ape moda minissu chanel ekakin kiyak hari denawa kiyapu ganam ona reddak karanawa. ewage modayanta hoda padamak.

හැමෝම එක විදියට report කලොත් තමා වැඩේ සාර්ථක වෙන්නේ. ඒක නිසා hateful or abusive content යටතේ එන bullying වලට රිපෝර්ට් කරන්න. මතක ඇතුව අර කොල්ල එහා මෙහා පනින තැනක video එක නවත්තල ඕනේ report කිරීම පටන් ගන්න මොකද you tube අහනවා කොතනද වෙලාව කියල. අන්තිමට විස්තරයක් ලියන්නත් පුළුවන් කැමතිනම්.

kolla pawu ahinsaka ekek. eth ban ape moda minissu chanel ekakin kiyak hari denawa kiyapu ganam ona reddak karanawa. ewage modayanta hoda padamak.