මේක නම් මාර කරුමයක් ..

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    Cháy người khi ăn lẩu cồn, SHARE để cảnh giác!

    Alcohol fire people when eating hot pot , to alert SHARE !

    :sorry:


    කෙල්ල මැරෙන්නේ නෑ. ඔය අර හීට් ජෙල් එක වගේ දෙයක් උන් හොට් පොට් එකට දාන. උන්ගේ රටවල්වල හොට් පොට් එකේම කෑම ගත්තැකි. ඒකට දාන liquid එක තමා ඇවිලෙන්නේ. මෝඩ යක්කු ගින්දර නිවන් නැතිවම දාලා. මිනිහාගේ මූණත් පිච්චෙනවා. ඒක නිවා ගන්න ඌ දුවන්නේ. ඌ ඒක නිවාගෙන කෙල්ලට උදව්වට එන්නේ. කෙල්ලගේ මුලු ඇඟටම ස්පිරිට් එක වදිනවා මොකද ඒ බෝතලේ කට කෙල්ලගේ පැත්තට තියෙන නිසා. සෑහෙන්න පිච්චෙනවානේ :(:(
    වැඩේ කියන්නේ කඩේ එකා/එකී එන්නේ නැති හැටි ගිනි තියලා :angry::angry: ඔය වෙලාවට තෙත රෙද්දක් ඔතන්න තමා තියෙන්නේ. මොනවා වුනත් ලොකු කර්මයක් පල දුන්නේ. :(



    දැන් සීන් එක තේරුණා.. :sorry: