මේක නවත්තගන්නෙ කොහොමද ?

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    honda headphone ekak aran denna ammata
    oyaata sadde enne nee
    eliya (light) wtena eka karadarai nam oyaata
    Eye Cover Sleeping mask ekak daaganna

    =================

    oya wagee eewa nawaththanna wenne loku waliyak daala
    Ee dawas wala giyaa Shaanthii kiyala mala magulak
    api OL da AL da karanakota
    ape nangi ooka balanawa
    medadi nawaththannama bee mama wali demmata
    anthimata ee kathaawa iwara welaa aluth ekak patan ganna yanakotama
    eeka balanna dunne nee
    eka dawasak wath
    hebei eekath hena waliyak giyaa
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    TV එක කොහොමත් බලන එක කරදරයක් නම් TV එක වෙන තැනකට move කරන්න.

    එහෙම නැතුව ඔය කසිකබල් කතා බලන එක නතර කරන්න ඕනනම් ඒ කතා යන වෙලාවට අර කිව්වා වගේ app එක hide කරන එක වගේ දෙයක් කරන්න. ඔයිට සමාන දෙයක් මාත් කරලා තියනවා. wife ඔය indian මගුලේ කතා ටිකයි, සීනි බෝල මෙගා ටිකයි බලන්න අරන් කතා ටිකේ නම් ටිකයි, කතා බලන website ටිකයි ඔක්කොම router එකෙන් block කරලා දැම්ම ඒ දවස් වල (මොකද ඔක්කොම internet එකෙන් බැලුවේ). හැබෙයි කරලා කිව්වා හේතුව. ටික කාලයයි තව වෙනකන් ඔය කතා බලන්නේ නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ඔව් ඒක තමයි කරන්න වෙන්නෙ. මට එහෙනම් තණමල්විල කොල්ලෙක් බලන්න අම්මලගෙ කාමරේට යන්න වෙනවා බන්. peoTv වයරුත් ඔක්කොම වෙනස් කරන්න වෙනවා. එපා වෙනෝ බන් මට.

    ගෙදර තියෙන්නෙත් පියෝ ටීවී නම් ආයේ අපෙන් අහන්නේ ලබ්බක්ද? පැය 48ක් රිවයින්ඩ් කරන්න පුළුවන් කියල දන්නේ නැද්ද? උඹ 9.30ට නිදාගන්න ඕන කියල 10.30න් පස්සේ ටික පහුවෙනිදා උදේට උඹ වැඩට ගියාට පස්සේ බලාගන්න කියල රිවයින්ඩ් කරන හැටි කියල දීපන්.
    තොගේ තණමල්විල කොල්ලත් රිවයින්ඩ් කරලා බලාගනින්. ආයේ ඕකට අමුතුවෙන් උත්තර හොයන්න ඕනද.
    :angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ekama de TV eka thiyana thana or ube kamare thiyana thana wenas karapan aathata aran. ehema nattan tv eke audio out ekata plug karala ethanin head phone ekakata wireless yana headphone set ekak dekak aran deepan. oya karuma kathaa wala sounds aheddi thama le boil wenna ganne.
    mamanam ge konema inne computer eka set karan. ethanata mukuth ahenne na. rata wahanna kiyala neethi danna yanna epa egollanta ona ekak egollo balapuden. ehemath nattan ara kiwwa wage peo tv nam oya raa yana kathaa tika yana welawatama nobala passe dawase dawal balaganna thiyagattanam hari
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ මුකුත් කරන්න ඕනෙ නෑ. ඒ මනුස්සයට ඒක බලන්න දීපන්. උඹල හිතුවට ඒ මනුස්සයා දවසම මහන්සිවෙලා ඕක විතරයි සැනසීමකට තියෙන්නෙ. උඹ ඇඳ වෙනස් කරපන් නැත්නම් කන් දෙකට මොකක් හරි ගහගනින්. ඔවා බලන එක නැවැත්තුවොත් වෙන මානසික ප්‍රශ්ණ එන්න ඉඩ තියනව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ අච්චිත් ඔහොමයි ටිවීඑකේ රිමෝට් එකදෙන්නේ නෑ අච්චිලගේ ගෙදර ගියහම 10.30 පස්සේ තමා අපිට දෙන්නේ
    අන්තිමට පුංචිලා ටිවි එකට ගේමක් දීලා
    දැන් ටිවි බලන්නෑ ඒ ගෙදර කව්රුවත්..
    අච්චි රෙඩියෝ එක අහනවා දැන් ඇඳලඟ තියාගෙන

    අපෝ කියලා වැඩක් නෑ බන්..නාකි ගෑණු නම් ටීවීවලට අරක් ගත්තු ප්‍රේතයෝ වෙලා ඉපදෙයි කියලා හිතෙනවා ..ඒ තරමට මුන් ඇබ්බැහි වෙලා.

    6.30 ඉදලා අපේ ගෙදර පටන් ගන්නේ.. කන ඇහෙන්නේ නෑ කියලා පුලුවන් තරම් සද්දේත් වැඩි කරනවා.ගොන් නාටක ටික ඔක්කොම බලනවා 9.30 විතර වෙනකම්..කට පියාගෙන බලන්නත් බෑ,ඒවායේ ඉන්න උන්ට දෙහි කපනවා,ඒක නාටකයක් කියලාත් අමතකයි මුන්ට ..ගෙදරට මොකෙක් හරි ආවොත් කියවන්නේ කලින් දවසේ බලපුවා...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ubala gewal wala tv eka off karanawada?

    flat,128x128,075,t.u3.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අම්ම වැඩිම උනොත් තව අවුරුදු 20 ක් 30 ක් ජීවත් වේවි. ඒ මිනිස්සුන්ට කැමති දෙයක් බලන්න දීපන් ඒ නිසා. ගෙදර TV එක තියෙන තැන වෙනස් කරන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    මචන් අපිට ඉන්ටර්නෙට්,යූටියුබ්,ෆේස්බුක් තිබ්බට ෆිල්ම්,ටීවී සීරීස් තිබ්බට ඒ මිනිස්සුන්ට දවසෙ වැඩ කරල මහන්සිය පාලුව මකාගන්න තියෙන්නෙ ඔච්චරයි. ඒවා අපිට ගොන් උනාට ඒ මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්. උබත් වයසට ගිය දවසක තේරෙයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මචන් අපිට ඉන්ටර්නෙට්,යූටියුබ්,ෆේස්බුක් තිබ්බට ෆිල්ම්,ටීවී සීරීස් තිබ්බට ඒ මිනිස්සුන්ට දවසෙ වැඩ කරල මහන්සිය පාලුව මකාගන්න තියෙන්නෙ ඔච්චරයි. ඒවා අපිට ගොන් උනාට ඒ මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්. උබත් වයසට ගිය දවසක තේරෙයි.
    :yes: anith eka ban apita TV eke drama gon api balana TV series, films thama patta kiyala ammalata ewa pennuwata eyalata ewa therenne na. ehen mehen time series kipayaka kathawa yaddi eyalata patalenawa. dawasema prashna eka happila tv eketh yana telepehilika walata eyala asa na. nikan ohe galagena yana katha thama eyalata lesi. dewani inima ehema janapriya oya nisai. manasa wehesanna one na.
     
    • Like
    Reactions: olu bakka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ අම්මා රෑ 10:30 වෙනකම් වගේ ටීවී බලනවා. බලන්නෙ ඔය ස්වර්ණවාහිනියෙ යන මෝඩ කතා. අර "සිල්ලර සමනල්ලු" ද මොකද්දයි තව අර පොඩි ළමයෙක්ගෙ කතාවකුයි "කූමී" කියල එකක්. රෑ 7:30ට ටීවි එක දාගත්තු වෙලේ ඉඳන් බලනවා. ටීවි එක තියෙන්නෙ මගේ කාමරේ කිට්ටුව. ඒක මට මාරම වදයක් මානසිකවත් මට මාරම වදයක්. ඒත් අම්මට මම ඒක පෙන්නන්නෙ නෑ. ඒත් එක දවසක් මම කිව්වා 9:30න් පස්සෙ ටීවි එක දාන්න එපා කියල. කරදරයි කියල. පස්සෙ දවස් දෙක තුනකින් අයෙම දානවා. මම කවදාවත් අම්මට බැනල නෑ. ඒ්ත් බනින්න තරම් කේන්තියක් එනවා බන්. මට නින්ද යන්නෙත් නෑ. මම මොකද්ද කරන්න ඕන ? මට ඕන එයාගෙ හිත රිදෙන්නෙ නැති වෙන්න මේක කියන්නයි. ඔයාලගෙ ගෙවල් වල මෙහෙම ප්‍රශ්ණ නැද්ද ? ඔයාල මේ වගේ දේවල් වලට මොකද කරන්නෙ ? ඔයාලගෙ ගෙදර ටීිවි එක ඕෆ් වෙන වෙලාවත් කියාගෙන යන්න. :D


    ammalata ude idan gedara weda karala.night uba kema kala iwara unahama thamai hithata senaseemak enne. tv balana eka eyalage stress adu wenna purudu una deyak.
    uba kisima deyak kiyanna yanna epa. ammalage wayasa ekka eyala eka weradiyata aran anthimata uba tv balanna denne ne kiyala tv balana eka atharala dala bed ekata gihin Kalpana karai ai daruwo mehema karanne kiyala.

    ekama solution eka uba room eka wenas karapan nethnma tv eka thiyana thena wenas karapan.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mega drama nawttanawanam loku deyak
    ඕවා වලින් ලැබෙන income එක හින්දා තමයි ඕවා චුයින්ගම් වගේ ඇදි ඇදී යන්නේ. Youtube වලින් පිටරට ඉන්න ලංකාවේ ගැනු බලන නිසා මුන්ට හොඳ income එක
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹ හිතන විදිහ වෙනස් කරපන්... දෙමව්පියෝ නැති දවසක කියපු කරපු දේවල් විතරක් නෙමෙයි, උඹ හිතපු දේවලුත් මතක් වෙලා විඳවන්න වෙයි
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,754
    1,492
    113
    Ubata wadayak athi machan aeka. Aeth e ubawa wadapu amma.ae manussaya ubawa hadanna wadanna kochchara dukak wedanawak widinna athda. Oaka uba wadayak kara gannepa machan. Ae minisaunge asawane. Uba nida ganinko amma balai aeka.