මේක නෙවෙයිද ඇත්ත? තීරණය උඹලගේ අතේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටක දියුනුව ශක්තිය කියන්නෙ ආර්තික ශක්ත්ය කියලා 8 පාස් බුරුවෙක්ට උනත් ත්‍රෙනවනෙ. ස්‍රලව කියනවන්ම් රටට පිටින් එන මුදල් වඩි වෙන්න ඔනි.. රටින් යන මුදල් අදු වෙන්න ඔනි. මෙහෙ නය වාරිකය වැඩි වාර්ශික අයට වඩා. යකො තව් ටික දවස්ක් යනකොට මෙහෙම ගියානම් සිසර් ලා දලා මුලු ලන්කාවම උස්සයි..
     

    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8
    0
    බයියන්ගේ වේදනාව...

    අපොයි රට
    අපොයි සංවර්දනය
    අනේ අප්පච්චී.................


    මෙහෙම කියන උන්ගේ නිරුවත මෙන්න - http://elakiri.com/forum/showthread.php?p=18715625

    මුන් ටික නම් 8 පාස් ද මන්ද. මෙලෝ තේරුමක් නැහැ රට ගැන. හැබැයි සන්වර්දනෙයි, ජාතියයි ගැන ලොරි ටෝක් දෙන්නේ. අනේ හුකේ නන්නානේ....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    එක එකාව දිනවන්න කෑ ගහන වෙලේ තමන්ට අගමැති වෙන්න උත්සහා කලානම් මොකෝ.
     

    Similar threads