රටක දියුනුව ශක්තිය කියන්නෙ ආර්තික ශක්ත්ය කියලා 8 පාස් බුරුවෙක්ට උනත් ත්රෙනවනෙ. ස්රලව කියනවන්ම් රටට පිටින් එන මුදල් වඩි වෙන්න ඔනි.. රටින් යන මුදල් අදු වෙන්න ඔනි. මෙහෙ නය වාරිකය වැඩි වාර්ශික අයට වඩා. යකො තව් ටික දවස්ක් යනකොට මෙහෙම ගියානම් සිසර් ලා දලා මුලු ලන්කාවම උස්සයි..