මේක නෙවෙයිද වෙනස ටොයියනි.....

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේක නෙවෙයිද වෙනස ටොයියනි.....

11138126_900529023338412_199903098347946599_n.jpg
 
Last edited:

LHasindu

Member
May 27, 2015
1,209
104
0
මෙයාල අර වියදම් මේ වියදම් අඩු කරා කිව්වට මේ ඔක්කොලම යන්නේ ලොකු ලොකු මැණික් කාරයන්ගේ සල්ලි කාරයන්ගේ වෙඩින් වලට. ගමේ ගොවිරාලගේ කම්මල් කාරයාගේ දුවගේ වෙඩින් වලට යන්නේ නෑ. ඒවට යන්න බැරි නං මේවටත් නොයා ඉන්න ඕනේ. රටේ ඉන්නේ ඔක්කොම මිනිස්සු, සල්ලි කාරයෝ වුනත් දුප්පත් උනත්.
මෙව්වට යන වෙලාවල් ටික අරන් රටේ මාධ්‍ය වේදීන්ගේ, සරසවි ශිෂ්‍යන්ගේ, ගොවියන්ගේ, ගුරුවරුන්ගේ, විශ්‍රාමික හමුදාභටයන්ගේ ප්‍රශ්න කතා කරන්න බැරිද?
කාට කාටත් කියන්නේ, කාගේවත් පැත්ත ගන්නේ නැතිව ජනතාවගේ පැත්ත අරන්. දෙන්නම ඉන්නවනේ ඔතන
 
XCBlue

Member
Jun 12, 2015
57
4
0
Why do people have to divide just coz of these two people? What do you gain by insulting each other? don't you feel that the politicians are taking the benefit of this by breaking a single nation into several parts? Please don't keep doing it no matter what you believe. Or else, when something terrible happens for the country - people will never act as one. If you really wish the goodness of the country - try to act as one and be unbiased - just do and help what is best for the whole country - not for yourself or for any political party. I don't have sinhala font - if someone can put this up in sinhala - it will be really appreciated! Thanks
 
yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මෙයාල අර වියදම් මේ වියදම් අඩු කරා කිව්වට මේ ඔක්කොලම යන්නේ ලොකු ලොකු මැණික් කාරයන්ගේ සල්ලි කාරයන්ගේ වෙඩින් වලට. ගමේ ගොවිරාලගේ කම්මල් කාරයාගේ දුවගේ වෙඩින් වලට යන්නේ නෑ. ඒවට යන්න බැරි නං මේවටත් නොයා ඉන්න ඕනේ. රටේ ඉන්නේ ඔක්කොම මිනිස්සු, සල්ලි කාරයෝ වුනත් දුප්පත් උනත්.
    මෙව්වට යන වෙලාවල් ටික අරන් රටේ මාධ්‍ය වේදීන්ගේ, සරසවි ශිෂ්‍යන්ගේ, ගොවියන්ගේ, ගුරුවරුන්ගේ, විශ්‍රාමික හමුදාභටයන්ගේ ප්‍රශ්න කතා කරන්න බැරිද?
    කාට කාටත් කියන්නේ, කාගේවත් පැත්ත ගන්නේ නැතිව ජනතාවගේ පැත්ත අරන්. දෙන්නම ඉන්නවනේ ඔතන

    sira kathawa ban
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    umbalata bayyo kiyanne nikan da? Umbalage theory eka anuwa ehenam Chris Hemswirth Australian prime minister wenna one. Robert Downey Jr. American president wenna one. Tom Hardy british prime minister wenna one.

    minissunge ge salli walin kaala mahath unama gaambhirai ne ban... :lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :lol::lol::lol: වැරදි නොම්බරයක් අමතලද මන්දා???:lol:

    එතනොල් කාරයන්ගෙ කුඩු කාරයන්ගෙ වෙඩින්වලට මහින්ද යන එක අහන්න දෙයක්යැ, මහින්ද එනවයි කියල කිව්වොත් මැදමුලනෙ බයියෙක් උනත් වෙඩින් එක ගන්නෙ කොලඹ 07, ඒ කෙල්ලගෙ තියන පිනට රටේ ජනාධිපති එනවයි කිවුවම කොල්ලගෙ පාර්ශවයෙ උනුත් ජනතාව පයින්ගහල එලවපු එකාව ගෙනාව.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    එතනොල් කාරයන්ගෙ කුඩු කාරයන්ගෙ වෙඩින්වලට මහින්ද යන එක අහන්න දෙයක්යැ, මහින්ද එනවයි කියල කිව්වොත් මැදමුලනෙ බයියෙක් උනත් වෙඩින් එක ගන්නෙ කොලඹ 07, ඒ කෙල්ලගෙ තියන පිනට රටේ ජනාධිපති එනවයි කිවුවම කොල්ලගෙ පාර්ශවයෙ උනුත් ජනතාව පයින්ගහල එලවපු එකාව ගෙනාව.

    දන්නා සුත්තක්‌ කියවහන් බන්.. මේ ඉන්නෙ විනිල් මැණික් අයිතිකාරයා.. ඌගේ දුවගේ වෙඩින් එකට තමයි දෙන්නම ගෙන්නුවේ...
    ඈ බන් කුඩු, එතනෝල් ගෙන්නන උන් දැන් කොහෙද ඉන්නෙ ? නිකන් බබා පාට් එපා බන්.. කුඩු මර්වින්, දුමින්ද, ලන්සා ඉන්නෙ කොහෙද කියල හොයල බලපන් නිකන් කහින්නේ නැතුව..
    .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    එතනොල් කාරයන්ගෙ කුඩු කාරයන්ගෙ වෙඩින්වලට මහින්ද යන එක අහන්න දෙයක්යැ, මහින්ද එනවයි කියල කිව්වොත් මැදමුලනෙ බයියෙක් උනත් වෙඩින් එක ගන්නෙ කොලඹ 07, ඒ කෙල්ලගෙ තියන පිනට රටේ ජනාධිපති එනවයි කිවුවම කොල්ලගෙ පාර්ශවයෙ උනුත් ජනතාව පයින්ගහල එලවපු එකාව ගෙනාව.

    11392882_400311030152472_2853208208733398303_n.jpg

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දන්නා සුත්තක්‌ කියවහන් බන්.. මේ ඉන්නෙ විනිල් මැණික් අයිතිකාරයා.. ඌගේ දුවගේ වෙඩින් එකට තමයි දෙන්නම ගෙන්නුවේ...
    ඈ බන් කුඩු, එතනෝල් ගෙන්නන උන් දැන් කොහෙද ඉන්නෙ ? නිකන් බබා පාට් එපා බන්.. කුඩු මර්වින්, දුමින්ද, ලන්සා ඉන්නෙ කොහෙද කියල හොයල බලපන් නිකන් කහින්නේ නැතුව..
    .

    අම්මට සිරි උඹ කියනකන් තමයි හිටියෙ, අරමෛත්‍රී පාල ජනාධිපතිතුමාට වම්පැත්තෙන් ඉන්නෙ එකා ටීවි එකේ දැකල නෑ මං කලින්:දේශ පාලකයො පැති මාරු කරන ඒක තමයි යකෝ ලිබෙරල් දේශපාලණය කියන. උඹ දියසේන කුමාරය වගේනෙ කයිය.
    :eek: