මේක පට්ටයි නේද?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    විනාඩි පහක් පරක්කුවෙන් යන ඔරලෝසුව? සම්පූර්ණයෙන් වැරදියි නේ ? 😉
    අම්බෝ ඒක.... එතෝට විනාඩි 5ක් කලින් යන ඔරලෝසුව හෙන හරි ඇති නේ එහෙනම්... :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Haha
    Reactions: Smartm

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔරලෝසුවෙ කටු පොඩි සීමාවක එකතැන කරකැවෙනව.

    මේකෙ ඉන්න උන් ඒක විසඳගන්න මෙතනත් වලිදාගෙන.
     
    • Haha
    Reactions: Ragna_SL