අම්මෝ ඉල ඇදෙනවා.
මේවට හිනා ආවට ටිකකින් මාර දුකක් එනවා හිතට ලංකාවට මේ වෙන දේවල් ගැන. නවත්තන්නත් බැරි ආපහු හරවන්නත් බැරි මහා විනාශයක් අත ලඟම තියෙන්නේ දැන්. මිනිස්සු අසරණයි කිසිම දෙයක් කරගන්න බැරි තරමටම. එක පවුලක් එකතු වෙලා මුළු රටක් විනාශ කරලා දැම්මා සල්ලි හම්බකරන්න. ඉතුරු අවුරුදු 2-3 ඇතුලේ මොනවා වෙයිද හිතාගන්න වත් බෑ දැන්නම්.