මම මේකෙන් අදහස් කනලේ මෙයයි....දැන් හිතපල්ලා කොල්ලෙක් ඉන්නවා කෙල්ලෙකුත් ඉන්නවා උන් මොකක් හරි හේතුවක් නිසා ජොයින් වෙනවා එක්කො වැඩක් සෙට් වෙලා එකට නැත්තම් ඇක්සිඩන්ට් එකක් වෙලා එතනදි. ඒ වගේ වෙලාවක අහම්බයකින් තමයි මීට් වෙන්නේ.....
ඔව් ඉතින් යාලු වෙන්න නම් අනිවා මීට් වෙන්නම ඔනෙ මොකක් හරි අවස්තාවකදි. මටත් කෙල්ලො ඇහැ දීල තියෙනවා නමුත් කතා කරන්න වත් හම්බෙලා නෑ උන් ආයෙ ජිවිතෙට හම්බෙලා නැ .
එක පාරක් කෙල්ලෙක් හම්බුනා බස් එකේදි එකි මන් දිහා බලනව බලනව ඉවරයක් නෑ. හිනාවෙනවා.එකම කෝලමයි ඉතින්. මාත් බැලුව . එකි අම්මා එක්ක හිටියේ. ආයෙ කවදාවත් හම්බෙලා නෑ. පට්ට ලස්සන කෙල්ලෙක්
කර්ම විශය/ ආත්ම බැදීම කියල දන්නෙ නැ ඉතින්. හම්බවෙන්න තියෙනව නම් හම්බෙනවා.