මේක පාවිච්චි කරන්න බැරි ද

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පුළුවන්. ලෙඩේ තියෙන අයට සනීප වෙනවා කියලා කියනවා. හැබැයි කොහොමත් කෝවිඩ් හැදුනම කොහොමත් වැඩි දෙනෙක් විශේෂ බෙහෙත් නැතුව සනීප වෙනවා. ඒ නිසා මේකෙන්ම ඒක වෙනවාද කියලා දන්නේ නැහැ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මේපාරත් පැනි පස්සේ දිවුවොත්.ලන්කාව ඉවරට්ම ✔