මේක පැහැදිලි කරන්න පුලුවන් විතරක් නම් බලන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    451653042_792828442958211_2153586939015523560_n.jpg
     
    • Like
    Reactions: Son of Satan

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93
    baluwa. pahadili madi hena gahanawa.

    jk. loku company open source software walin salli hamba karanawa. ewa develop karana developers lata loku wasiyak na open source free nisa. company loba kamata dara ganna bari tharam podi infrastructure use karala kohoma hari salli hamba karanna balanne.
     
    • Love
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113

    අද කාලේ ගොඩක් වැඩ කරගන්න ප්‍රොඩක්ට් ජාති 2ක් තියෙනවා. එකක් තමා open source, අනික commercial product.

    open source ඒවල අවුල තමා ෆ්‍රි උනාට මේන්ටෙන් කරන්න පට්ට කට්ටක් කන්න ඕනා. අනික scalability නෑ. ඒ කියන්නෙ ලොකු ලොකු ලොඩ් අදින්න බෑ. ඒවා අදින්න නම් ලොකුවට expose නොවුන configuration ගොඩක් තියෙනවා. සරල කතාව අමුම ලැට් එකක් වෙන්න පුලුවන් චාන්ස් එක වැඩි. අනික කැඩුනොත් support නෑ. ෆොරම් පීරලා, code කියවලා තමා ගොඩ දාන්න වෙන්නෙ.

    commercial product වල සීන් එක තියෙන්නේ ඒවයේ documentation, features වගේ ඒවා well known අනික වැඩ නැත්තන් කෙලින්ම Case එකක් ඕපන් කරල හදාගන්න පුලුවන්. සරල කතාව මාර ලේසි ඒවත් එක්ක වැඩ ගන්න. ඒත් සල්ලි ගෙවන්න ඕනා.

    ඉතින් උඹ වැඩ කරන කම්පනි එක ලොබ නම් උන් කරන්නෙ කොහේ හරි හාවො ටිකක් සෙට් කරන් කැරට් ටිකක් දීලා commercial product නොගෙන ඒ ඔක්කොම බර් ටික open source වලින් අදින්න හදන එක.

    ඉතින් ඉතුරු වෙන ඔක්කොම සල්ලි ටික ලොක්කන්ට profit විදියට යනවා.

    මට හිතෙන්නේ ඕක තමා ඔය කියලා තියෙන්නෙ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    It infrastructure එක open source කරන අය දියුණු කරන කොට, ඒක පාවිච්චි කරලා corporate කට්ටිය වාසි ගන්නවා
     
    • Love
    Reactions: Shamal3001

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕපන් සෝර්ස් ඒවා පාවිච්චි කරලා මිලියන ගණන් කම්පැනි වලින් සල්ලි හොයන එක ගැන නේ කියන්නේ. සමහර කම්පැනි නම් ඉතින් ඔය ප්‍රොජෙක්ට් වලට contribute කරනවා සල්ලි වලින් අරව මේවා වලින්.. නැතුවත් ඉතින් කොච්චර පාවිච්චි කරනවා..අපේ ඩොලර් මිලියන ගණන් වල ප්‍රොජෙක්ට් වලටත් පාවිච්චි වෙනවා..උන්ට සතයක් වත් දෙන්නේ නැහැනේ ලොල්
     
    • Haha
    Reactions: Shamal3001