ඕපන් සෝර්ස් ඒවා පාවිච්චි කරලා මිලියන ගණන් කම්පැනි වලින් සල්ලි හොයන එක ගැන නේ කියන්නේ. සමහර කම්පැනි නම් ඉතින් ඔය ප්රොජෙක්ට් වලට contribute කරනවා සල්ලි වලින් අරව මේවා වලින්.. නැතුවත් ඉතින් කොච්චර පාවිච්චි කරනවා..අපේ ඩොලර් මිලියන ගණන් වල ප්රොජෙක්ට් වලටත් පාවිච්චි වෙනවා..උන්ට සතයක් වත් දෙන්නේ නැහැනේ ලොල්