මේක පුරවන්න හෙල්ප් . help ...../?//////
insurance claim එකක් , මේකේ හැටියට අපි මේක අත්සන් කරන්න ඕනේ සාමවිනිසුරු කෙනෙක් ඉස්සරහද ?
හැබැයි කොහෙවත් එහෙම එකක් ගහලා නැ .
මෙතන මේ සක්ෂිකරුගේ අත්සන සහ නම කියන්නේ මොකද්ද ?