මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

xfacebookx

Member
May 23, 2012
160
4
0
මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

I need combobox1 to fill itembox1 with new items
and show a pic in picturebox2 for that new item selected for itembox1.


මෙයාට සොෆ්ට්වෙයා එකක් හදා ගන්න ඕනලු මේ ටික තමයි එවලා තියෙන්නේ! වචන ටික තේරෙනවා ගලප ගන්නයි අමාරැ කඩ්ඩ බෑනේ!:D පොඩ්ඩක් ගලපලා දෙන්න පුලුවන් කෙනෙක්!