මේක පොඩි ප්‍රශ්නයක්

hilander

Member
Jun 7, 2012
778
176
0
human world
මේක පොඩි ප්‍රශ්නයක්

මේ ප්‍රශ්නේ දන්න අය අනිවාර්යයෙන් ඇති !
.
මට මතක විදිහටයි ලිව්වේ
.
ඔන්න සුද්දෙක් එක පේලියට කනු 10 හිටවන්න අපේ බාස් කෙනෙකුට බාර දුන්නලු මේ කනු හුගක් ගනන්ලු බාස්ට මේ කනු 10 න් 1 ක් විකුනන්න හිතුවලු ඉතින් බාස් 1 කනුවක් විකුනුවලු සුද්දා ආවහම කනු 10 පෙන්නන්න ඕන බාස් හැබැයි සුද්දට කනු 10 පෙන්නුවලු ඒ කොහොමද ?

Untitled-2+copy.jpg


මේක ඔය පිංතුරෙන් කරලා බලන්න
කනු නමයයිනේ තියෙන්නේ බාස් 9 වෙනි කනුව ගාවට ගිහින් සුද්දට කිව්වා 10 න් 1 ක් ගිහාම 9 යි කියලා 9 වෙනි කනුව පෙන්නුවා ඊට පස්සේ 8 යි 7,6,5,4,3,2,1 .
 
Last edited: