+18 +18 +18 +18 +18 +18 +18 +18 +18 +18 +18 +18 
මචෝ ලොකු ප්‍රශ්නයක් ... ( නැ නැ මට නෙමේ ) මගේ යාලුවෙක්ට බන් ... උගෙන් බේරෙන්න බැ .. ඉන්ටෙර්නෙට් එකෙන් හරි මේකට උත්තරයක් ඕනේ කියලා.. මන් කියලා කොහෙන් හොයන්නද ? අන්තිමට එළකිරි යටම අවා...
මු අද උදේ මට කෝල් කරලා කිව්වා. උට ප්‍රශ්නයක් කියලා .. ඉතින් අපි හම්බෙලා කතා කරා..
මේක ඇහුවම බොලට හිනා යයි.. මොකද මටත් හිනා ගියා.. එත් උට මේක ලොකු ප්‍රශ්නයක්..
උගේ ශිෂ්නයේ උඩ කොටසට ( ශිෂ්න මුන්ධය මොකද්ද කියන්නේ අන්න ඒක ) යටින් චුටි චුටි බිලිලි තියෙනවලු .. ( පෙර සමේ නෙමෙයි ..ඊට යටින් ලු .. ඒ කියන්නේ ශිෂ්න මුන්ධය යට දාරේ.)
.. ලොකු තඩි ඒවා නෙමෙඉ චුටි චුටි ඒවා ලු...

මේක උ කිව්ව විදිය... උ හදන්නේ බෙහෙත් ගන්න යන්න.. එත් උ ට දැනගන්න ඕනේ මේක සාමන්‍ය තත්වයක්ද කියලා....
දන්නා එඋන් ටිකක් හෙල්ප් කරපන්.. උට හදිස්සි .. මොකද උගේ පවුල (තාම බැදලා නැ.. කෙල්ල ) බය වෙලාලු.. එකයි..

අසරණ ලෙඩෙක් හින්දා දැම්මේ.