මේක බලන්න Horror ෆිල්ම් එකක් වගේ

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක බලන්න Horror ෆිල්ම් එකක් වගේ

    Chernobyl

    Untold true story එකක් ලූ..:shocked: එපි 2ක් ඇවිත් තියනවා:yes:
    මන් දෙකම බැලුවා චූ ගිහින් ඉන්නේ.:( ඇත්තටම කොච්චර බායානකද කියල තේරෙනවා නෂ්ටික බලාගාර:(

    http://www.todaytvseries2.com/tv-series/580-chernobyl-hbo
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    download link එකක් දාපන් සිංහල උපසිරසත් එක්ක
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Podi wistharayak karapanko


    චනොබිල් නෂ්ටික බලාගාරේ පිපුරුනු එක ගැන යන්නේ..
    පිපුරුනු මොහොතෙ ඉඳලා වෙච්ච සිද්ධිය, මිනිස්සු පන පිටින් විකිරණ නිසා පිච්චෙනවා මොකද core එක සම්පූර්නෙන් පිටතට නිරාවරණ වෙලා. රජයත් නෂ්ටික විද්‍යාව හදාරන ප්රොෆාලා එකතු වෙලා එක නවත්තන්න උත්සහ කරණවා ඒ අතරේ බලාගාරේ යට තියන වෝටර් ටෑන්ක් ටික රත්වීම නිසා මෙගා ටොන් 2කක හෝ 3ක thermal explosion එකක් සිදුවෙන්න යනවා... ඔය ටික තමා එපි දෙකේ තියෙන්නේ.. බලන්න කතාව පට්ට :shocked: