මේක බලන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace

    මගෙ ලගත් ඔහොම පූසෙක් හිටියා පොර නිදාගන්නෙම මම ලග දවසක් මේ පකයා මගෙ කාමරේ රීවා එක පාරක් දෙපාරක් නම් කමක් නෑ ඊටපස්සෙ පොර රෑට එලියට දානවා,පූසෝ ගේ අස්සෙ රෙන නිසා දැන් පේන්න බෑ .බල්ලා නම් ඇතුලෙ ඉන්නෙ වහින දවසට රෑට ,පොර දවල්ට ගෙදර සද්දයක් නැත්නම් කාමරෙන් කාමරේට ඇවිල්ලා කට්ටිය කෝ කියලා බලනවා,මම උදේට නැගිටින්න පරක්කුයිනම් පොර මම කෝ කියලා බලන්න කාමරේට එනවා,දවසක් රෑ තෙල් පෝලිමේ හිටියා බල්ලා උදේ කාමරේට ඇවිල්ලා බලද්දි මම නෑ පොර කන්ෆියුස් වෙලා ගේපුරා මාව හොයලා.පිට මනුස්සයෙක් ගෙදරට ඇවිල්ලා ගෙදර බඩු අතපත ගානවා නම් බඩු බනිස්.හුරතලෙක් ඕනෙමයි නැත්නම් කිසි ආතල් එකක් නෑ
     
    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63

    සමහර වදකාර පුසො ඉන්නව ගේ ඇතුලෙ චූ දාානබෙටි දාන ඒත් ගොඩක් උන් ඒම නැ

    ගෙදර සතෙක් ඉන්න ඕනෙ..නැත්තං ගෙදරම පාලුයි වාගෙ....
    දැනට බල්ලො 4යි පූසො 6යි ඉන්නව...😍
    මමත් ඉස්සර ආසයි පූසන්ට තමා ගොඩක් දැනුත් ආසයි ඒත් හදන්න හිත දෙන්නැ
    ------ Post added on Oct 13, 2022 at 8:58 AM

    Pusiyo neda..
    හපොයි