මේක බලපන්කො 😕

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නෑ, මගේ සිස්සත්වෙ අන්කල්. ☺️😊
    අන්කල් කිව්වට විතරක් හරියන්නෙ නෑ පුතා... දොහොත් මුදුන් දීලා වඳින්න ඕනේ... ආන්න එතකොට තමයි සිස්සත්වේ උනත් පාස් වෙන්න පුලුවන්...:rolleyes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    Oya monawa thibunath honda ewn hambunama wenas deyak wenawa ban. Supportive kello innawa. Hoyala balala care karana ewn. Mata hambuna jara gani mawa nomara maruwa. Wesiyek.
    Meka machan mage prashnyak thiyanne :dull: mona karumayakda kiyala hithaganna ba.
    mage kallath mehema hithana ekak
    :dull: :sorry:
    Dan oya package ekama eka kellektada thibune? Yako epanam mata diyanko


    Ahawal wadeta thiyagena inna hondai
    ------ Post added on Apr 27, 2023 at 3:27 PM
    Kello 15k wage ban :dull:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මමනං කියන්නෙ ඔන්න ඔය ටයිප් ලවු එකක් අපි හැම එකාම දැන හෝ නොදැන කරන කාලයක් තියෙනව. අන්න ඒ ලවු එක කැඩෙන්නම ඕන කොල්ලෙක්ගේ තුන්වෙනි ඇහැ ඇරෙන්න නම්... එතන ඉදන් තමයි කොල්ලොන්ට ජිවිතේ දුර පේන්න පටන් ගන්නෙ, ජිවිතේ ගැන සීරියස් වෙන්නෙ, ජිවිතේ බරපතල කම ගැන දැනෙන්න/හිතන්න පටන් ගන්නෙ... :yes:

    Deyyoh! :love2:
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    Eka para nemei bn.
    Double game gahanna epa kollo owa karakila enna giyama vindonawa boru. Ekek thoragena love karapan. Nathtan kello onema na machan. Mata mage gani dena pressure eka nisa mama me kiyanne. Feel wenne nathtan danena ekiyek hambenakan hitahan machan
     
    • Like
    Reactions: Error365!

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    "ලව් කරලා රෑට යන්න බස් නැති උනාම ස්ටෑන්ඩ් එකේ නිදා ගන්නවලු"

    (මොළයක් තියන කෙල්ලෙක්ට මේ වචන ටිකම ඇති එයාගේ අනාගතේ යුග දිවිය බස් හෝල්ට් වල, ගස් යට, බෝක්කු උඩ,කුලී ගෙවල් වල කොච්චර සුන්දරව ගලා යාවිද කියල හිතාගන්න.)
    අවුලක් නෑ එහෙම්ම ස්ටෑන්ඩ් එකේ ලේන්සුවක් එලා ගෙන සතෙන් සතේ එකතු කරලා පොල් සම්බලකුයි + බතුයි කාල තව තව ආදරේ කරා නම් ළමයෙක්, දෙන්නෙක් හම්බ උනාම ආදරේ දොරේ ගලාගෙන යන හැටිත් බලන්න තිබ්බ. 🤣🤣
    මරු බන් මෙව්වා. තව නැද්ද ??
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    Double game gahanna epa kollo owa karakila enna giyama vindonawa boru. Ekek thoragena love karapan. Nathtan kello onema na machan. Mata mage gani dena pressure eka nisa mama me kiyanne. Feel wenne nathtan danena ekiyek hambenakan hitahan machan
    Ube kathawata mama 100% agreed machan. Habai Ehema try karala thamai ban ohoma count ekak hadune. Dan therenawa ganu hariyanne na kiyala ban. Thaniyen inna eka sapai wage. Dan thiyana ewa nawaththaganna baruwa inne ban.

    Mata diyanko number 1k 15n dan ubata set nathi ekak
    hitapu okkoma count eka kiwwe ban :baffled:
    ------ Post added on Apr 27, 2023 at 4:51 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මමනං කියන්නෙ ඔන්න ඔය ටයිප් ලවු එකක් අපි හැම එකාම දැන හෝ නොදැන කරන කාලයක් තියෙනව. අන්න ඒ ලවු එක කැඩෙන්නම ඕන කොල්ලෙක්ගේ තුන්වෙනි ඇහැ ඇරෙන්න නම්... එතන ඉදන් තමයි කොල්ලොන්ට ජිවිතේ දුර පේන්න පටන් ගන්නෙ, ජිවිතේ ගැන සීරියස් වෙන්නෙ, ජිවිතේ බරපතල කම ගැන දැනෙන්න/හිතන්න පටන් ගන්නෙ... :yes:
    faced it. no job, no income, love left. I depressed those days she believed I wasn't suit her progress. now lives in Australia with a ugly rich guy.
    got a FB request after so many years, accepted it few months. removed for show careless about her. 😃
     
    • Love
    Reactions: Rahula Kasun

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,192
    2,393
    113
    Srilanka
    අඩෝ මේක මාස 2k විතර ටැබ් එකක ඕපන් ඒකේ තියන් ඉදල අද තමා කියෙව්වේ. මූඩ් එකක් තිබ්බේ නෑ මෙහෙම එකක් කියවන්න
     
    • Sad
    Reactions: Error365!