මේක බලපන්කෝ!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලින් තිබ්බ සැරටම..
    රෑට රෑට භාවනා පාරක් දාල නැති කරගත්ත :)

    ඕක එච්චර ලොකු කේස් එකක් නෙවේ හැමෝටම තියනව ඒත් සමහරුන්ට ඕනාවට වඩා ටිකක් වැඩිපුර තියනව අඩු කරගන්න පුළුවන් නැත්තම් ඕක මහ මල කරුමයක්..
    රිපීටඩ් thoughts එනව එනව කරපිය කරපිය කියල control එකක් නෑ..

    You did meditation? :shocked:
    Never thought you are such kind of a guy with your appearance. :no:

    Anyway you have taken the correct path. I earned lots of benefits through meditation as well. Only problem is it's really difficult to continue doing meditation with all the other work filled in life.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    පොඩි කාලෙ තිබ්බෙ නෑ :no: :no:
    දැන් තියෙන්නෙ :sorry: :sorry:
    නිදාගන්න කලිං පුටු රාක්ක පාපිස්ස පවා නියමිත තැන් වල තියෙන්න ඕනෙ :sorry: :sorry:
    කොහෙ හරි ගිහිං ආපුවාම මහන්සි අරින්නවත් බෑ නාන්න ඕනෙ :sorry: :sorry:

    I was similar to you in my childhood. As stated by Sachith I was also able to control it through some meditation and mind controlling
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    You did meditation? :shocked:
    Never thought you are such kind of a guy with your appearance. :no:

    Anyway you have taken the correct path. I earned lots of benefits through meditation as well. Only problem is it's really difficult to continue doing meditation with all the other work filled in life.

    don't judge a book by its cover :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    පොඩි කාලෙ තිබ්බෙ නෑ :no: :no:
    දැන් තියෙන්නෙ :sorry: :sorry:
    නිදාගන්න කලිං පුටු රාක්ක පාපිස්ස පවා නියමිත තැන් වල තියෙන්න ඕනෙ :sorry: :sorry:
    කොහෙ හරි ගිහිං ආපුවාම මහන්සි අරින්නවත් බෑ නාන්න ඕනෙ :sorry: :sorry:

    OCD නෙවෙයි බන් ...
    පිළිවෙලට වැඩ කරන උන් ගොඩක් ඔහොම තමා
    borderline personality :dull::dull: වෙන්න පුළුවන් වැඩිම උනොත්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    OCD නෙවෙයි බන් ...
    පිළිවෙලට වැඩ කරන උන් ගොඩක් ඔහොම තමා
    borderline personality :dull::dull: වෙන්න පුළුවන් වැඩිම උනොත්

    ගෙදර අනිත් අය පාවිච්චි කරන කතුරු පෑන් පැනසල් පාවිච්චි කලාම අත හෝදන්න ඕනෙ වෙන එකත් පිලිවෙලට වැඩ කරන එකක්ද බං ? :no: :no:
    පරිසරය වෙනස් වෙනව දකින්න අකමැත්තත් පිලිවෙලට වැඩ කරන නිසාද බං ? :no: :no:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අට වෙනි විනාඩියේ ඉදන් බලපන් පට්ට. ලොරිය උඩින් යනවා කැරකි කැරකි :yes::yes::yes: