පොළන්නරුව ලංකාතිලක විහාරය

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,693
    5,259
    113
    හදපු කාලේ කොහොම තියෙන්න ඇතිද. පොලොන්නරුව ගල් විහාරේ ඒරියා එකේ පට්ට නටබුන් තොගයක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,205
    13,929
    113
    35
    Spain
    මධ්‍යතන යුගය වෙනකම් අපේ රට හොඳට තිබුන, ඊට පස්සේ හරි හමන් රජෙක් පත්වුනා නම් කාලිංග මාඝ වගේ ආක්‍රමණිකයන්ට විරුද්ධ වෙලා ඒවා වලක්වන්න පුළුවන් හමුදාවක් තිබුන නම් අද මේ රට සෑහෙන වෙනස් රටක්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,693
    5,259
    113
    Kalinga magaya bulldoze
    Karane owa
    කාලිංග මැග හොද දාර්මිෂ්ට පාලකයෙක් කියල කියන්නේ. වෙන උන් කරපුව උගේ අකවුන්ට් එකට දාල කියල තමයි මට නම් හිතෙන්නේ. මේවා කැලෑ වැදිලා ගරා වැටිලා තිබ්බ කාලේ සිංහලයෝම විනාස කරද දන්නේ නෑ නිදන් හාරන්න. මේක සුද්දෝ හොයා ගන්නකොට ඝන කෑලවක්... මේකේ එකෙක් ඒ පොටෝ දාල තිබ්බ නේ ඉස්සර 1800 ද කොහෙද ගත්තුව