මේක බලපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    අර වහලෙන් වැටිච්ච අන්කල්ට මොකද උනේ බන්?
    කටුවපිටියට ඇවිල්ලම බලා ගනින්

    මං මොනා කිව්වත් උඹල විස්වාස කරන්නෙ නෑනෙ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කටුවපිටියට ඇවිල්ලම බලා ගනින්

    මං ඇත්තක් කිව්වත් උඹල විස්වාස කරන්නෙ නෑනෙ..
    නෑ මම ඇත්තටම ඇහුවේ ඉතිං ඒ මනුස්සයට මොකද උනේ කියල. උඹ කිව්වා නේ බලන්නත් යනවා කියල.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    නෑ මම ඇත්තටම ඇහුවේ ඉතිං ඒ මනුස්සයට මොකද උනේ කියල. උඹ කිව්වා නේ බලන්නත් යනවා කියල.
    ඔව් මං ගියා
    මට පුලුවන් දේ කරල මම ආව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    උඹ ඇත්තටම දෙයක් කරා නම් හොදයි. ඒ මනුස්සය හොදින් ඉන්නවද දැන්?
    දැං ගොඩක් හොදයි
    මාස දෙකක්නෙ
    ටික කාලයක් වැඩ නොකර ඉන්න කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    ඔය සීනිම පවඩර් එකක් විදිහට හදල ගත්තොත් ඒත් වැටෙන එකක් නෑ නේද. මොකද්ද විද්‍යාත්මක සංසිද්ධිය ? ආශක්ති බලය කියන්නෙත් මේකද බන් ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ඔය සීනිම පවඩර් එකක් විදිහට හදල ගත්තොත් ඒත් වැටෙන එකක් නෑ නේද. මොකද්ද විද්‍යාත්මක සංසිද්ධිය ? ආශක්ති බලය කියන්නෙත් මේකද බන් ?
    මම දන්නෙත් නෑ බං
    හොයල බලන්න ඕනෙ

    cohesive forces and adhesive forces
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කටුවපිටියට ඇවිල්ලම බලා ගනින්
    මං මොනා කිව්වත් උඹල විස්වාස කරන්නෙ නෑනෙ..
    බොරු ඵඛයා. බබා වෙන්න එනවා
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ලෙඩාට කන්න තිබුණු ඒවා හොරකම් කරගෙන එන්න ඇති.
    අම්මෝ 😁😁 ලෙඩාට මුගෙ ලෙඩ ටික කිව්වට පස්සෙ ලෙඩා මුට සල්ලි දෙන්න ඇති

    කටුවපිටිය කලු තනයා 🤭🤭
    කකත
    ------ Post added on May 28, 2024 at 11:40 PM