මේක බලපල්ල.පිස්සු හැදෙනව..

lilman

Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    එක එක පකවල් හොයන් ඇවිත් මේකේ දානවා අපිට තේරෙන්නෙත් නෑ මොනාද කියන්නේ කියලා. 🤷🏻‍♂️
    උඹට ඉන්දරේට තරම් වත් මොලයක් නෑ :(
     
    • Haha
    Reactions: Be_Positive

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    එක එක පකවල් හොයන් ඇවිත් මේකේ දානවා අපිට තේරෙන්නෙත් නෑ මොනාද කියන්නේ කියලා. 🤷🏻‍♂️
    උබ ආතල් කොල්ලෙක් බන්. 😄🫂
     
    • Haha
    Reactions: Candid-B

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    එක එක පකවල් හොයන් ඇවිත් මේකේ දානවා අපිට තේරෙන්නෙත් නෑ මොනාද කියන්නේ කියලා. 🤷🏻‍♂️
    මම කියලා බලන්නම්. සොරි කන්ඩිඩා
     
    • Haha
    Reactions: Candid-B

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    එතකොට ඇමරිකාව ඇතුලු රටවල් තිස් ගානක් ඉන්න නේටෝ එකත් බයද ඊශ්‍රායලේට?
    වෙනිසියුලාව, වියට්නාමෙ වගේ පොඩි, දුප්පත් රටවලට විතරද තග දාන්නෙ? :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Elv888

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,230
    770
    113
    එතකොට ඇමරිකාව ඇතුලු රටවල් තිස් ගානක් ඉන්න නේටෝ එකත් බයද ඊශ්‍රායලේට?
    වෙනිසියුලාව, වියට්නාමෙ වගේ පොඩි, දුප්පත් රටවලට විතරද තග දාන්නෙ? :lol:
    'If you want to know who rules over you, just look for who you are not allowed to criticize.'