eventually Russia will come at top, as a country, Ukraine cant beat Russia but only humiliate. But at the end Ukraine will be in ruins and Russia'a economy will collapse and again thrive and be more self reliant.
රුසියාව යුක්රේන යට විරුද්දව යුද ප්‍රකාශ කරලා නැහැ. යුක්රේනයේ තමන්ත පක්ෂපාත පැතිවල ඉන්න යුක්රේන සටන්කාමීන් එක්ක සීමිත මෙහෙයුමක් කරන්නේ. පිරිස් බලය අතින් යුක්රේන හමුදාවට වඩා බොහොම පොඩියි. රුසියානු හමුදාවේ පොඩි පිරිසක් තමයි සම්බන්ද වෙලා ඉන්නේ.
යුක්රේනය ප්‍රතිප්‍රහාර කරනකොට 8:1 අනුපාතයට තමයි යුක්රේන සහ රුසියාවට පක්ෂ හමුදාවේ ඉන්නේ. ඉතින් සටන් නොකර පසු බහිනවා. නැතිනම් රුසියාවට පක්ෂ හමුදාව සමුලගතනය වෙනවා.
රුසියාව කුමක්ද කරන්නේ සහ ඉදිරියේ කුමක්ද කරන්න කියල පැහැදිලි නැහැ. රුසියාව සහ යුක්රේනය අතර ඉතිහාසයේ ඇත අතීතයේ ඉදන් ගොඩක් සබදතා තිබුන. සමහරවිට ඒ නිසා වෙන්න ඇති රුසියාව යුක්රේනයට මහා පරිමාණ ප්‍රහාර එල්ල නොකරන්නේ. යුක්රේනයේ ප්‍රදාන මිලිටරි targets වත් රුසියාව ඉල්ලක්ක කරන්නේ නැහැ.
zelensky තමයි ඒ සබදතා බිද දැම්මේ. රුසියාව කරන්නේ පොඩ්ඩක් යුක්රේනයට බලපෑම් කරන්න. අවශ්‍ය යුක්රේනය NATO එකට යාම වලක්වන්න සහ දිර්ග කලිනවා NATO එකත් සමග එකගතාවයකට එන්න (Nato expansion of Europe). ඒ නිසා මේක යුක්රේනය සම්බන්ද ප්‍රශ්නයක් විතරක් නෙවි.
සමහර විට රුසියාව දිගටම ටික ටික සීමාසහිත මෙහෙයුම් අවුරුදු ගානක් තිස්සේ කරාවි. යුක්රනයට සිද්දවෙනවා යම්කිසි එකගතාවයකට එන්න
අනිවා, තාම යුද්දෙ ප්‍රකාශ කරල නෑ, බටහිර නිව්ස් වලට අනුව 10%ක් වත් රුසියන් බලය යොදවල නෑ. යුද්දෙ ප්‍රකාශ කරොත් යුක්රේනෙ ඉවරයි. ප්‍රන්ශෙ ජනාදිපති යුරෝපෙ ලොක්කන්ට ටොක්කක් ඇන්න පුටින්ට කින්ඩි කරන්න එපා කියලා. දවස් දෙකකට කලින් ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රකාශකය කියල තිබ්බ රුසියාව තවමත් ලොව ප්‍රභලම හමුදාවක් කියලා, බයිඩන් ලොක්කවත් යුක්රේනයේ ජයග්රහන ගැන උදම් ඇනුවේ නෑ. රුසියාව හදන්නේ ටික ටික යුක්රේන හමුදාව විනාස කරල දාන්න. එහෙම උනාම බටහිර ආයුද වල්ලින් වැඩකුත් නැති වෙනවා.
------
Post added on Sep 17, 2022 at 11:08 AM